BMW ඇන්ටි කරපු දේ

BMW ඇන්ටි පොලිසියට &#3

  • Total voters
    606
  • Poll closed .

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    මුන්ගෙන් වරද ඔප්පුකරන්නේ කොහොමද කියල ඇහුවොත්? එකට කියයි රාජකාරියට බාධාකරා කියල. පොලීස මහ එවුනුත් එකයි,පොඩි එවුනුත් එකයි. මුන් මහ දස කැ#*යෝ.:frown:

    ගින්නක් නැතුව දුමක් නගින් නෑ .
    මමත් දැන් වසර 12කට වඩා වාහන පදිනවා .
    පොලිස්කාරයෝ කිසිම හේතුවක් නැතුව නවත්තල බොරු වැරද්දක් පෙන්නලා ගාන කඩා ගන්න හදපු වාර අනන්තයි අප්‍රමාණයි .
    දුර ගමන් යනකොට සහ සති අන්තවල තනිකරම ට්‍රැෆික් මාෆියාවක් තියෙන්නේ.
    මොකද රස්තියාදු වෙන්න බැරි නිසා කීයක් හරි දීල ශේප් වෙනවා නේ.
    ඒවගේම තමයි වාහනේ එලවන්නේ ගැණියෙක් නම් එත් මොනවා හරි බොරුවක් පටලවල ,කටින් බය කරලා සල්ලි කඩනවා.
    කටේ බලේ නැති උනොත් දඩ ගෙවන්න හරි නැත්නම් උන්ගේ අම්මලට හැmiනේන්න රුපියල් 500ක් හරි කඩා ගන්නවා.
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    ගෑනිට ඉරිසියා කරන උන් ගෑනිට විරුද්දව චන්දෙ දෙන්නේ පොලිසියට විරුද්ද උන් ගෑනිගේ පැත්තට චන්දෙ දෙන්නේ. මගේ මතය නම් මේකයි. දෙපැත්තම වැරදියි ගෑනිගෙත් කට වාචාලයි. එත් බලපන් ඕකේ හැටි. BMW එකක ආපු ගෑනියෙක් නිසා පොලිසිය බල්ලා වගේ හිටියා. සාමාන්‍ය මනුස්සයෙක් noramlly හරි මේ වගේ වාචාලව නැතුව පොලිසිය එක්ක සංවාදයක් උනා නම් පොලිස් බල්ලොන්ගේ හැටි බලාගන්න තිබුනනේ. දැන් අපිට මේ ගැන හරි කියන්න පුළුවන් පොලිස් බල්ලා බලු වෙලා ගියානේ. මුන්ගේ බලුකම තමයි මේකෙන් තවත් පේන්නේ. ඒ නිසා මගේ චන්දෙ පොලිසියට විරුද්දව.
    so true.
    ලංකාවේ තව ඕන තරම් නීතිය ක්‍රියාත්මක කරන ආයතන තියෙනවා. පළාත් පාලන ආයතන , වනසංරක්ෂණ ,සුරාබදු, රේගුව,වෙනත් දෙපාර්තුමේන්තු ගොඩක් තියෙනවා මිනිස්සුන්ට දඩුවම් නියම කරන. හැබැයි මේ වගේ ගැටුම් ඇති වෙනවා කියල අහන්නත් ලැබෙන්නේ නැති තරම්.නමුත් පොලිසිය ගැන මිනිස්සුන්ට තියෙන්නේ නරක චිත්‍රයක්. විශේෂයෙන්ම ට්‍රැෆික් කට්ටිය ගැන. මොකද කන්න ඕන උනාම තලගොයා කබරගොයා කරගන්න තුට්ටු දෙකේ නිලදාරියෝ නිසා. එනිසා ලංකාවේ ඇත්තටම තියෙන්නේ බලු නීතියක්.
     
    nadeera84

    Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    ටික දවසකට කලින් ඔරුගොඩවත්ත කලර් ලයිට් එකේදී මට කලින් තිබුනේ තඩි කන්ටේනර් එකක් ඕක හුටු හුටු ගගා දැම්ම ලයිට් එකෙන් ඉතින් පස්සෙන් දැම්මා මැදට යනකොට කහ වෙලා ලයිට් රතු වැටුනා මෙන්න යකෝ අයිනේ හිටපු එකෙක් අත දැම්මා මම බහින්නෙත් නැතුව හිටියා ඇයි යකෝ මම වැරද්දක් කරලා නෙමේනේ මෙන්න මු ඇවිත් මම රතු වැටෙනකොටලු දැම්මේ එක එක මගුල් කියවනවා මම කිව්වා රතු වැටෙන්න කලින් දැම්මේ කන්ටේනර් එක පරක්කු උන නිසා තමයි මම හිර උනේ කියලා.මෙන්න මේකා කියනවා එන්නකෝ මහත්තයෝ බැහැලා අපි මොකක් හරි කරන්න බලමු කියලා,තියෙන ෆැලට් වලට යන පඩි පෙළ ලගට මගේ ලයිසන් එකත් අරන් ගියා මටත් අම්බානකට පරක්කු වෙලා හිටියේ මමත් පස්සෙන් ගියා මූ එතනට ගිහින කියනවා 500 දෙන්නලු ශේප් කරන්නම්ලු මම කිව්වා දෙන්නේ නැහැ වැරද්දක් කලේ නැහැනේ කියලා එහෙනම් උසාවි දාන්න වෙනවා කියලා මූ ලියන්න හැදුවා මමත් හිතින් හිතුවා තෝ කපටියා නම් මම තොගේ තාත්තා මම කිවුවා හරි 500 දෙන්නම් සල්ලි කාර් එකේ කියලා මම ගිහින් 100 උඩින් තියලා තව හයිවේ ටිකට් වගයක් තිබුනා ඒ ටික 100 ඔතලා කලුවරේම අතේ තියලා ලයිසන් එක අරන් ආවා,පොලිසියෙන් නම් ඔය වගේ සෑහෙන බලු වැඩ කරලා තියෙනවා දුර එහෙම ගියාම සමහර පොලිසියේ අය අපිට හරි ආදරෙයි අපිට ලයිසන් එක ගන්න එන්න දුර වැඩිනේ ඒක නිසා දඩේ අපිට දෙන්න අපි ගෙවන්නම් කියලා සල්ලි බෑග් එකට දාන්න කියනවා තව 10% ගාන ඒකත් දාන්නලු ඔය වගේ අයියලා අනන්තවත් පොලිසි වල ඉන්නවා දවසෙන් අව්රුද්දෙන් වැඩි දවසක් පාරේ ඉන්න මට නම් සිරාවට කියනවා නම් පොලිසිය පේන්න බැහැ
     
    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    හත්වලාමේ කවුද කොඳු නාරටියේ පොට ගිය නන්නත්තාර ඩයල් එකක් මම මේකිය බැනල පොස්ට් එකක් දැම්ම කියල මට රෙප්- දීලා. යකෝ මම මේ රෙප් පොයින්ට්ස් වලින් හෙට BMW එකකට down payment කරන්න හිටියේ දැන් කොහෙන් ගෙවන්නද මම හරි පවු බන්. :(
     
    • Like
    Reactions: arsehole-froce

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ටික දවසකට කලින් ඔරුගොඩවත්ත කලර් ලයිට් එකේදී මට කලින් තිබුනේ තඩි කන්ටේනර් එකක් ඕක හුටු හුටු ගගා දැම්ම ලයිට් එකෙන් ඉතින් පස්සෙන් දැම්මා මැදට යනකොට කහ වෙලා ලයිට් රතු වැටුනා මෙන්න යකෝ අයිනේ හිටපු එකෙක් අත දැම්මා මම බහින්නෙත් නැතුව හිටියා ඇයි යකෝ මම වැරද්දක් කරලා නෙමේනේ මෙන්න මු ඇවිත් මම රතු වැටෙනකොටලු දැම්මේ එක එක මගුල් කියවනවා මම කිව්වා රතු වැටෙන්න කලින් දැම්මේ කන්ටේනර් එක පරක්කු උන නිසා තමයි මම හිර උනේ කියලා.මෙන්න මේකා කියනවා එන්නකෝ මහත්තයෝ බැහැලා අපි මොකක් හරි කරන්න බලමු කියලා,තියෙන ෆැලට් වලට යන පඩි පෙළ ලගට මගේ ලයිසන් එකත් අරන් ගියා මටත් අම්බානකට පරක්කු වෙලා හිටියේ මමත් පස්සෙන් ගියා මූ එතනට ගිහින කියනවා 500 දෙන්නලු ශේප් කරන්නම්ලු මම කිව්වා දෙන්නේ නැහැ වැරද්දක් කලේ නැහැනේ කියලා එහෙනම් උසාවි දාන්න වෙනවා කියලා මූ ලියන්න හැදුවා මමත් හිතින් හිතුවා තෝ කපටියා නම් මම තොගේ තාත්තා මම කිවුවා හරි 500 දෙන්නම් සල්ලි කාර් එකේ කියලා මම ගිහින් 100 උඩින් තියලා තව හයිවේ ටිකට් වගයක් තිබුනා ඒ ටික 100 ඔතලා කලුවරේම අතේ තියලා ලයිසන් එක අරන් ආවා,පොලිසියෙන් නම් ඔය වගේ සෑහෙන බලු වැඩ කරලා තියෙනවා දුර එහෙම ගියාම සමහර පොලිසියේ අය අපිට හරි ආදරෙයි අපිට ලයිසන් එක ගන්න එන්න දුර වැඩිනේ ඒක නිසා දඩේ අපිට දෙන්න අපි ගෙවන්නම් කියලා සල්ලි බෑග් එකට දාන්න කියනවා තව 10% ගාන ඒකත් දාන්නලු ඔය වගේ අයියලා අනන්තවත් පොලිසි වල ඉන්නවා දවසෙන් අව්රුද්දෙන් වැඩි දවසක් පාරේ ඉන්න මට නම් සිරාවට කියනවා නම් පොලිසිය පේන්න බැහැ

    මෙයින් එකක් පාවිච්චි කරපන්... රස්සාව නැතුව යන්නම 500 දෙන්න පුළුවනි..

    http://www.ebay.com/itm/Spy-FULL-HD...190?pt=LH_DefaultDomain_0&hash=item3aac4960a6
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මෙතන ගෑණි හරිද ?වැරදිද? කියලා නම් දන්නේ නෑ .
    හැබැයි ඇත්තටම වැරද්දක් කරලා නම් මේ වගේ රාජකාරියට බාධා කරන එකත් සම්පුරණ වැරදියි .
    මොකද බී එම ඩබ්ලිව් බැරි නම් රොකට් එකක ආවත් වැරැද්දට දඩුවම් හිමිවිය යුතුයි.
    හැබයි ඉතින් ඇත්තටම වැරද්දක් කරා නම් පොලිස් කාරයෝ දෙන්නත් නීතිය ක්‍රියාත්මක කරන් නැතුව ඇඹරි ඇඹරි ඉන්නේ අයි?
    නිළ ඇදුමකුත් ඇඳලා මේ වගේ පීචං වෙන්නේ මොකටද?
    මේක බී එම් ඩබ්ලිව් එකක් නොවී වෙන පොඩි වාහනයක් වෙලා , ගෑණු කෙනත් අහිංසක මනුස්සයෙක් උනා නම් පොලිස් කාරයන්ගේ ඌස්නෙ කොහොමද?
    නැත්නම් අහිංසක ත්‍රීවීල් කාරයෙක් වගේ කට ගහගෙන ආවනම් කොහොමද?
    ඌ එහෙනම් තාමත් හිරේ.

    මගේ අත්දැකීම් අනුව සහ හිතෙන හැටියට නම් මෙතන පොලිස් කාරයෝ මොනවා හරි පොඩි වරදක් පෙන්නලා ගෑණිගෙන් ගාණක් කඩා ගන්න බලන්න ඇති.
    මොකද වාහනේ බී එම් ඩබිල්ව් නිසාත් ගෑනියෙකුත් නිසාත් කරදර වෙනවට බයේ කීයක් හරි දීල යයි වගේ හිතල මුට්ටිය දාන්න ඇති .
    එත් ගෑණි හිතා ගන්න බැරි විදියට ඇගට කඩා පාත් උන නිසා වැඩේ අප්සට් උනා.
    පොලිස් කාරයෝ දෙන්නත් ඇටි කෙහෙල් කාපු උගුඩුවො වගේ ඉන්නේ ඒක නේ .
    ඇත්තටම වැරැද්ද කරා නම් දඩ කොළේ දෙන්නේ නැතුව.
    අනික ගෑණි ඇත්තටම වරදක් කරා නම් ඔච්චර මළ පනීද?
    ශේප් වෙලා යන්න නේ බලන්නේ.
    කොහොමත් රාජගිරියේ ඉදන් කඩුවෙලට එනකම් ඉන්න පොලිස් කාරයෝ ගෑනු එලවන වාහන වලින් ගාන කඩා ගන්නම සෙට් වෙලා ඉන්නේ.
    මම දන්නා කාන්තාවකටත් වැරද්දක් නැතුව සල්ලි අරන් තිබුන.
    ඇත්තටම පොලිසියේ එවුන්ගේ වැරැද්ද නම් ඒ ගැහැණු කෙනාගේ ගට්ස් වලට ස්තුති කරන්න ඕන.
    මොකද වැරැද්ද කරා හෝ නොකර හෝ ජරා පප්පලට ජරාව දෙන් නැතුව , වටේ පොන්නයෝ වගේ සෙට් එකක් පොලිසියේ එවුගේ සප් එකට, ගෑනිට හිනා වෙවී ඉන්නකොට අරුන් දෙන්නගේ කන් පාත් වෙන්න කොන්ද කෙලින් තියාගෙන කතා කරාට.

    පොලිස් කාරයෝ දෙන්න වරදක් කරත් එයාලට දඬුවම් දෙන්න තියන අවස්තාව නැති කරගත්ත මේ මෝඩ මනුස්සය හෙල්මට් එක අරන් ඇවිත්... ලංකාවේ පොලිසිය එක්ක ඩීල් කරද්දී බොහොම උපායශීලීව ඩීල් කරන්න ඕන බන්... මෝඩ විදිහට හැසිරුනොත් අපි අමාරුවේ..
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    ටික දවසකට කලින් ඔරුගොඩවත්ත කලර් ලයිට් එකේදී මට කලින් තිබුනේ තඩි කන්ටේනර් එකක් ඕක හුටු හුටු ගගා දැම්ම ලයිට් එකෙන් ඉතින් පස්සෙන් දැම්මා මැදට යනකොට කහ වෙලා ලයිට් රතු වැටුනා මෙන්න යකෝ අයිනේ හිටපු එකෙක් අත දැම්මා මම බහින්නෙත් නැතුව හිටියා ඇයි යකෝ මම වැරද්දක් කරලා නෙමේනේ මෙන්න මු ඇවිත් මම රතු වැටෙනකොටලු දැම්මේ එක එක මගුල් කියවනවා මම කිව්වා රතු වැටෙන්න කලින් දැම්මේ කන්ටේනර් එක පරක්කු උන නිසා තමයි මම හිර උනේ කියලා.මෙන්න මේකා කියනවා එන්නකෝ මහත්තයෝ බැහැලා අපි මොකක් හරි කරන්න බලමු කියලා,තියෙන ෆැලට් වලට යන පඩි පෙළ ලගට මගේ ලයිසන් එකත් අරන් ගියා මටත් අම්බානකට පරක්කු වෙලා හිටියේ මමත් පස්සෙන් ගියා මූ එතනට ගිහින කියනවා 500 දෙන්නලු ශේප් කරන්නම්ලු මම කිව්වා දෙන්නේ නැහැ වැරද්දක් කලේ නැහැනේ කියලා එහෙනම් උසාවි දාන්න වෙනවා කියලා මූ ලියන්න හැදුවා මමත් හිතින් හිතුවා තෝ කපටියා නම් මම තොගේ තාත්තා මම කිවුවා හරි 500 දෙන්නම් සල්ලි කාර් එකේ කියලා මම ගිහින් 100 උඩින් තියලා තව හයිවේ ටිකට් වගයක් තිබුනා ඒ ටික 100 ඔතලා කලුවරේම අතේ තියලා ලයිසන් එක අරන් ආවා,පොලිසියෙන් නම් ඔය වගේ සෑහෙන බලු වැඩ කරලා තියෙනවා දුර එහෙම ගියාම සමහර පොලිසියේ අය අපිට හරි ආදරෙයි අපිට ලයිසන් එක ගන්න එන්න දුර වැඩිනේ ඒක නිසා දඩේ අපිට දෙන්න අපි ගෙවන්නම් කියලා සල්ලි බෑග් එකට දාන්න කියනවා තව 10% ගාන ඒකත් දාන්නලු ඔය වගේ අයියලා අනන්තවත් පොලිසි වල ඉන්නවා දවසෙන් අව්රුද්දෙන් වැඩි දවසක් පාරේ ඉන්න මට නම් සිරාවට කියනවා නම් පොලිසිය පේන්න බැහැ

    ඇත්ත කතාව .
    ට්‍රැෆික් එකේ ඉන්න 95% ක් ම උන්ගේ බඩ වඩා ගන්න තමයි ඩියුටිය කරන්නේ.
    අනික් එක ප්‍රයිවෙට් බස් කාරයෝ නවත්තනවා දැකල තියෙනවද?
    උන් බස් මුදලාලිලාගෙන් මාසෙකට සැරයක් ජරාව ගන්න නිසා බස් කාරයෝ මනුස්සයෙකුගේ ඇග උඩින් ගියත් නවත්තන්නේ නෑ .පොඩි වාහනයක යන මිනිහගේ තමයි වැරදි පෙන්නේ.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    පච්චෙකුත් ගහල තියෙන්නෙ :P

    11755826_640156439454856_7573720413272021944_n.jpg
     
    matrix1234

    Junior member
  • Oct 25, 2009
    186
    7
    18
    5801-bmw-car-police-case674874808.jpg

    පොලීසියේ පීඩිතයිනි, උඹලාගෙ ඔය ශරීර කූඩුවට පාහරයා, තුට්‍ටු දෙකේ ඒකා යැයි හංවඩු ගසන්නේ උඹලගෙන් පාරෙ තොටේ ගුටි කන බැටන් පොලු පාරවල් කන ශිෂ්‍යා නොවේ... අහුමුලු වල ලව් කර මාට්‍ටු වී උඹලගෙන් රෙදි ගැලවෙන බැනුම් අහන් කෙල්ලා කොල්ලා නෙමේ... උඹලම ආරක්ශා කරන ධනේශ්වරයාය.. සිතපන් සහෝදරයිනි..!!​

    sri%20lanka--621x414.jpg

    Machan Niyama Kathawa... :yes::yes::yes::yes::yes:
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,860
    2,173
    113
    Galle
    අඩෝ අර ගැනිට බැන්නා කියලා මේකේ ඉන්න සමහර වේ_^#ගේ පුතාලට රිදිලා තියෙන්නේ. Rep bar එකේ comnt කරන්නේ නැතුව එලියට ඇවිල්ලා බැනපන්. උට්ටො...:angry::angry::angry::angry: