BMW 520d vs YAMAHA police bike in front of Malabe

Luckyherald 5

Member
Oct 23, 2013
1,192
139
0
eki weraddak karala naha ban ekane baya natiwa katha kale ohoma.. :lol:
arunta sadda danna bari ekai :)

sure ekata loku porakge wife kenek, contact ekakin policiye loku aththak adapu gaman, me kukku denna langata awit dila yay license eka :P

aniwa macha...Policiye ewun ge thiyana baluma wade machan LICENSE eka balanna illllala fine eka liyana eka....ekko waradda kiyala liyapan... LICENSE eka balanna illala fine eka liwwama hari da ban....me lady th kiyanane ekamay...e madiwata mun LICENSE ekath thiya gananwane....

aprade kiyanna ba bada pirenna aha gahthta....:lol::lol:

duka me wage 2.50 yakku hinda ekak pirimi nondi wenawa ...anika police department eka ndodi wenawa....
LAdy kiyana kathawa aththa me widiyata mun mona kunuharpe kiyala fine kalath minissu oluwa namanna onene ban....:growl::growl:

Last edited:

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ane manda. full story eka danne nathuwa muluth kiyanna ba. habai me wage USA wge una nam gaanita waten law suits walta gewanna bmw eka wikunanna wenawa lol

    USAවල මෙහෙ වගේ පොන්න police නැති නිසා එහෙම කවදාවත් වෙන්නෙ :lol::lol:. අපේ හුටාරිස්ලා හරියට මිනිහෙක්ට කතා කරන්නවත් දන්නවද? පගා පප්පො
     
    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    මේකට හුරේ දාන්න බෑ
    වරද කාගෙද කියල කියන්න බැරි නිසා...
    මේ ගැනි නම් වත්තක ගැනීයෙන් වගේ :lol::lol::lol: කට නම් :lol::lol::lol:
    මමත් දැන් අවුරුදු ගානක් තිස්සේ වාහන අරගෙන ලංකාවේ හැමතැම ගිහිල්ල තියෙනවා. ඇත්තම කතාව තමයි වරදක් නොකර කවදාවත් පොලිසියෙන් නවත්තල නම් නෑ.. :no:
    :no::no:
    නවත්තපු හැම තැම තැනම වැරැද්ද මගේ ;)
    ;);)
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    මෙතන තව දෙයක් මන් දැක්කා බලපන් ඒකි තනියෙන් ගේම දුන්නෙ. වටේ ඉන්න එකෙක් නෑ කට හෙල්ලුවේ, අඩුගානෙ ගෑනියෙක් කියලා හිතලවත්. අර අන්තිමට ඒකි හෙල්මට් එක උස්සන් යනකොට හුජ්ජ කොලෙක් හූ කිව්වනේද? ඔන්න ඕකයි ඉතින් ලංකාවේ තත්වෙ...:baffled:
     
    Luckyherald 5

    Member
    Oct 23, 2013
    1,192
    139
    0
    USAවල මෙහෙ වගේ පොන්න police නැති නිසා එහෙම කවදාවත් වෙන්නෙ :lol::lol:. අපේ හුටාරිස්ලා හරියට මිනිහෙක්ට කතා කරන්නවත් දන්නවද? පගා පප්පො

    aniwa...eth balapanko mun me lady ta MISS MISS kiya kiya katha karanne.....ay BMW ekenne awe...
    mata mathaka widiyata me langadi SCOOTY eke apu lady kenekta police karayek gahalath thibba....:no::no::no:
     
    mata nam therune ban e huuu kiwwe ganita nemey machan...e huu kiwwe police karayontamy...policiyata ethana indanama huu kiyanna tharam gut tak ethana unta na machan....majority policiyata bayay machan....
    video eke anthima hariye record karpu ewun katha wenneth police karayonge waradda gana....:nerd::nerd:
     
    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    32
    party...where ??
    අය්යෝ මම පරක්කු උනවත්ද..වීඩියෝ එක වැඩ නැහැ සිංහලු.. :sorry:
    පින්වතෙක් වහා විසදුමක් දෙනු.. ;)
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    USAවල මෙහෙ වගේ පොන්න police නැති නිසා එහෙම කවදාවත් වෙන්නෙ :lol::lol:. අපේ හුටාරිස්ලා හරියට මිනිහෙක්ට කතා කරන්නවත් දන්නවද? පගා පප්පො

    :lol::lol::lol::lol:eka attha. habai hamoma newei. mata raa smahara welawata licence insurance check karanna nathara karala thiyanawa, ae police kaarayo hodata katha karanawa. good evening sir kiyala. smaru innawa nikan kata ariyath epa wenawa.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හැමෝම කියන දේට වඩා වෙනස් සීන් එකක් මට පේන්නේ.. වැරැද්ද ගෑනි කරල, මාට්ටු වුනාම පගාවත් දෙන්න හදල, කට තියෙන නිසා බොරුවට සද්දෙ දාගෙන ඇටෙන්ෂන් අරගෙන, බලේ පෙන්නල කිසිම විදිහකට ගැලපෙන්නෙ නැති විදිහකට හැසිරෙන්නෙ.. හරි ගෑණියෙක්නන් මොකාට වුනත් ඔහොම සෙනග ඉස්සරහ බනින්නෙ නැහැ.. අරුන්ට යුනිෆෝම් එක නිසා මුකුත් කරන්නත් බැහැ. ගෑනි හෙල්මට් එක අරන් යද්දි හූ කියන්නෙත් ගෑණිටම තමයි..
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,520
    17,529
    113
    Auckland
    aniwa...eth balapanko mun me lady ta MISS MISS kiya kiya katha karanne.....ay BMW ekenne awe...
    mata mathaka widiyata me langadi SCOOTY eke apu lady kenekta police karayek gahalath thibba....:no::no::no:

    ලග පාත කොන්දක් තියන පිරිමි හිටියෙ නැද්ද බන් ඒ ඌරට තඩිබාන්න ? 8 පාස් යුනිෆෝම් චන්ඩිලාට බය වෙන්න හොද නෑ.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අය්යෝ මම පරක්කු උනවත්ද..වීඩියෝ එක වැඩ නැහැ සිංහලු.. :sorry:
    පින්වතෙක් වහා විසදුමක් දෙනු.. ;)

    පට්ට සීන් එක ගලෝ... මාර කෑල්ල :baffled: