මාලඹේ තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) ඉදිරිපිට CAB 1955 අංකය දරන BMW රථය පදවාගෙන ආ කාන්තාවක් රථවාහන පොලීසිය විසින් නතර කිරීමෙන් අනතුරුව පොලිස් නිලධාරින් දෙදෙනා හා කාන්තාව අතර ඇතිවූ උණුසුම් වචන හුවමාරුවක් දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත් වී තිබේ.
තමා කළ වරද ඔප්පු කරන්නේ කෙසේදැයි යනුවෙන් දිගින් දිගටම තර්ක කරන මෙම කාන්තාව තමාගේ රියදුරු බලපත්‍රය බලෙන් ලබාගත් බව පවසමින් පොලිස් නිලධාරියාගේ යතුරුපැදියේ තිබු හිස් ආවරණය උදුරාගෙන යන ආකාරය වීඩියෝවේ පටිගත වී තිබේ.

මේකෙ ලෝඩ් උන එක මගෙ ගාව තියනව, idm එකෙන් ඩවුන්ලෝඩ් වෙන්නෙ නෑ. හැබැයි ප්ලේ නම් වෙනව.ස්ක්‍රීන් කැප්ච පාරක් දාල රී අප්ලෝඩ් තමා කරන්න වෙන්නෙ
firefox bunbrowser එකේ cache වෙලා ඇති එහෙනම්
chrome cache viewer might help

firefox bun
මොකක් හරි ක්රමයක් කියපල්ල මම බාල දාන්නම්![]()
මේකෙ ලෝඩ් උන එක මගෙ ගාව තියනව, idm එකෙන් ඩවුන්ලෝඩ් වෙන්නෙ නෑ. හැබැයි ප්ලේ නම් වෙනව.ස්ක්‍රීන් කැප්ච පාරක් දාල රී අප්ලෝඩ් තමා කරන්න වෙන්නෙ
පට්ට සීන් එක ගලෝ... මාර කෑල්ල![]()

මේකෙ ලෝඩ් උන එක මගෙ ගාව තියනව, idm එකෙන් ඩවුන්ලෝඩ් වෙන්නෙ නෑ. හැබැයි ප්ලේ නම් වෙනව.ස්ක්‍රීන් කැප්ච පාරක් දාල රී අප්ලෝඩ් තමා කරන්න වෙන්නෙ

..ithin bn ehenam upload krapan koජන්තු අයියා;18660538 said:මම බලන ගමන්ම ඩවුන්ලෝඩ් වෙන්න දැම්මා ෆුල් එච් ඩි .....