BMW autonomous bike

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    තාක්ශනේ අතින් නම් ලොකු කඩඉමක් වෙයි මේක .ෆුල් ඔටෝමෙටඩ් කරලම ගත්තොත් අයිසිස් වගේ ත්‍රස්තවාදීන්ට හොද ආයුදයක් වෙන්න පුළුවන් :baffled: