BMW E30 කාර් එක කොහොමද?

Nu1 chandik

Member
Jul 24, 2010
26
2
3
BMW E30 කාර් එක කොහොමද?

යාලුවනේ, BMW E30, E34, E36 කියන කාර් මොඩ්ල් කොහොමද?

කවුරුහරි පාවිච්චි කරන කෙනෙක් ඉන්නවද? මොනාද නිතර එන ලෙඩ? නඩත්තු කරන්න පහසුද? spare parts හොයාගන්න තියෙනවද?

මේ මොඩ්ල් කාර් ඉක්මන් එකේ ටිකක්අ ඩුවට තියෙනවා. ගන්න ආසාවක් තියෙනවා. ඊට කලින් ටිකක් හොයලා බලන්න ඕනි. දන්න කෙනෙක් ඉන්නවනම් උදවු කරන්න....

27ce55eb11bcc88b408e9d1c1ae764fc.jpg

JonathanBraswellE34-2.jpg
 
Last edited:

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    ටොප් එකට තියෙන කාර් එකක් තියෙනවා නුගේගොඩ, අයිති කොල්ලත් එක්ක කතා කරල කරල තියෙනවා. ආසාවට තමයි තියන් ඉන්නවා කිව්වෙ. පාර්ට්ස් තියෙනවලු, විකුනණ්නේත් නෑලු. ඒ උනාට ඌ හැම වීක් එන්ඩ් ඒකකම වගේ ගරාජ් එකේ. (පාර අයිනෙ නිසා පෙනවා)
     
    • Haha
    Reactions: bladeable

    Nu1 chandik

    Member
    Jul 24, 2010
    26
    2
    3
    තෑන්ක්ස් මචන්.... Youtube විඩියෝස් වලනම් කියන්නේ මේවා සුපිරි වාහන කියලා.. ඒකයි හොයලා බැලුවේ. :baffled:

    රත්තරං අයියගේ Thread එක දැක්කම නම් එපා උනා මුළු ජර්මනියම :(:(:(:(
     
    තෑන්ක්ස් බ්‍රෝ
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    තෑන්ක්ස් මචන්.... Youtube විඩියෝස් වලනම් කියන්නේ මේවා සුපිරි වාහන කියලා.. ඒකයි හොයලා බැලුවේ. :baffled:

    රත්තරං අයියගේ Thread එක දැක්කම නම් එපා උනා මුළු ජර්මනියම :(:(:(:(

    හරියට maintenence කරා නම් ඔ්වා එල බඩු.
     
    • Like
    Reactions: rskoora

    Nu1 chandik

    Member
    Jul 24, 2010
    26
    2
    3
    ඔය 1989 / 1990 වගේ E30 වල එච්චර sensor කෑලි තියෙන්න විදිහක් නෑනේ ගායිස්. නොර්මල් fuel injection එන්ජිමක් ඇත්තේ. රත්තරං අයියා කියන තරම් අවුල් යන එකක් නැති වෙයි නේ?????????? :):)

    කොහොමද මේවා.. සසුපිරිට තියෙනවා.

    https://ikman.lk/en/ad/bmw-e30-1990-for-sale-gampaha
     
    • Like
    Reactions: THE_RAIN

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    ටොප් එකට තියෙන කාර් එකක් තියෙනවා නුගේගොඩ, අයිති කොල්ලත් එක්ක කතා කරල කරල තියෙනවා. ආසාවට තමයි තියන් ඉන්නවා කිව්වෙ. පාර්ට්ස් තියෙනවලු, විකුනණ්නේත් නෑලු. ඒ උනාට ඌ හැම වීක් එන්ඩ් ඒකකම වගේ ගරාජ් එකේ. (පාර අයිනෙ නිසා පෙනවා)

    Purple color 17 hri 19 hri ekada? mn dkka maara vdhata tian innawa
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ඔය 1989 / 1990 වගේ E30 වල එච්චර sensor කෑලි තියෙන්න විදිහක් නෑනේ ගායිස්. නොර්මල් fuel injection එන්ජිමක් ඇත්තේ. රත්තරං අයියා කියන තරම් අවුල් යන එකක් නැති වෙයි නේ?????????? :):)

    කොහොමද මේවා.. සසුපිරිට තියෙනවා.

    https://ikman.lk/en/ad/bmw-e30-1990-for-sale-gampaha

    Ane mnda bn
     
    no_comment

    Well-known member
  • Jun 26, 2010
    1,618
    71
    48
    I don't know

    :no::baffled:
    owa aran ledak ehema awoth hadannath bari wei dan :dull:
     
    Nu1 chandik

    Member
    Jul 24, 2010
    26
    2
    3
    :no::baffled:
    owa aran ledak ehema awoth hadannath bari wei dan :dull:

    ලෙඩක් එනවනම් එන්නේ එන්ජිමේ. එන්ජිමේ ලෙඩක් ආවම හදන්න බැරිනම් ගෙඩිය පිටින් Honda CIVC EK3 එකක වගේ එන්ජිමක් කෙලින්ම බස්සනවා. ආය ඉතින් බ්රේක් සස්පෙන්ෂන් වගේ තමයි ලෙඩ එන්නේ.. ඒවගේ ලෙඩක් ආවොත්නම් වෙන ඒවාගේ කෑලි තියන්න බෑ...
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    EFi parts ganan wadi nisaa ledak avot amarui kiyanava...

    kohoma unat parts tiyanava ganan wadiii.. anika specialist kenekgenma maintain karana eka tamai hondama but un kohomat mila adikai..

    wiyadam karanna salli tibee nam gattata aulak naha ehema natuwa nam depaarak hithanna..
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Oya kalaniye car eka nam gihilla mokada mamat oona magulak kiyala baluwaa ova..

    antime CIVIC ekak genava...

    BMW wiyadama wadi...
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    බය නැතුව ගනින් බන් bmw නේ ඔය ඇල්ටෝ බැල්ටෝ නෙක්ටෝ වල කකුල් ඔලුවේ තියන් යන සිංහලු ඉරිසියාවට කියන කතා අහාන්න එපා :no:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    BMW E30 කාර් එක කොහොමද? 01-24-2017 01:05 AM මිනිස්සුන්ව අමාරුවේ දාන්න එපා පොන්නයෝ

    සිංහලු එපා කියන්නේ හොදට නේමේ ඉරිසියාවට :lol:
     
    no_comment

    Well-known member
  • Jun 26, 2010
    1,618
    71
    48
    I don't know
    ලෙඩක් එනවනම් එන්නේ එන්ජිමේ. එන්ජිමේ ලෙඩක් ආවම හදන්න බැරිනම් ගෙඩිය පිටින් Honda CIVC EK3 එකක වගේ එන්ජිමක් කෙලින්ම බස්සනවා. ආය ඉතින් බ්රේක් සස්පෙන්ෂන් වගේ තමයි ලෙඩ එන්නේ.. ඒවගේ ලෙඩක් ආවොත්නම් වෙන ඒවාගේ කෑලි තියන්න බෑ...

    ela ela good luck machan :)
     
    Nu1 chandik

    Member
    Jul 24, 2010
    26
    2
    3
    EFi parts ganan wadi nisaa ledak avot amarui kiyanava...

    kohoma unat parts tiyanava ganan wadiii.. anika specialist kenekgenma maintain karana eka tamai hondama but un kohomat mila adikai..

    wiyadam karanna salli tibee nam gattata aulak naha ehema natuwa nam depaarak hithanna..

    Thanks machan :yes: