BMW E30 කාර් එක කොහොමද?

theWalaha

Member
Feb 22, 2017
2
4
0
Pannipitiya
මම මේ කතා කරන්නේ මගේ අත්දැකීමෙන්,

මම හා හා පුරා කියල කාර් එකක් ගන්න හොයන කාලේ(2013) නිකමට වගේ වැල්ලවත්ත පැත්තේ BMW E30 එකක් බලන්න ගියා. වාසනාවකට වගේ එකේ රවුමක් යන්නත් අවස්ථාවක් හම්බ වුනා. ඒ රවුම ගිහින් කාර් එකෙන් බහින කොට මම හිතාගත්ත E30 මිසක් වෙන මුකුත් ගන්නේ නෑ කියල. නමුත් මුදල් සූදානම් කරගන්න කොට ඒ කාර් එක විකුණලා තිබුණා. ඊට පස්සේ රට පුරා හොයල ඇඹිලිපිටියෙන් එකක් හොයාගත්ත. පිට පොඩි පොඩි අඩුපාඩු තිබුනත් එන්ජිම එහෙම කියන්න ලෙඩක් තිබුනේ නෑ. ඒක නිසා බය නැතුව ගත්ත. මේ වෙනකොට BMW ගැන කිසිඳු අත්දැකීමක් නොතිබුණි.

ගත් සැනින් මූලික වශයෙන් පොඩි පොඩි වැඩ ටිකක් කිරීමෙන් අනතුරුව එය මාගේ එදිනෙදා වාහනය බවට පත්වුණි. පසුගිය අවුරුදු තුනටම alternator එකේ පොඩි ප්‍රශ්නයක් ඇතිවී කට්ටක් කෑවෙමි. වෙලාවට අවශ්‍ය දේ අවශ්‍ය පරිදි නිසි ප්‍රමිතියට වාහනයට ලබාදෙන්නේ නම් මේව නියම වාහන. අමතර කොටස් ගැන බැලුවොත් ජපන් බඩු වලට වඩා 2000 ක 3000 ක වෙනසක් තිබුනද කල්පැවැත්ම අතින් අනික් ඒවාට වඩා දෙතුන් ගුණයක් වැඩියි. හබි මේවට නියම කොටස දන්නේ නැතුව වෙන වෙන ඒවායේ කොටස් පොඩි පොඩි modifications කරල දැම්මොත් නම් කොපොති. අර ජර්මන් වාහන ගන්න එපා කියල කියන කෙනාට වෙලා තියෙන්නේ එහෙම දෙයක් වෙන්න ඇති. කොහොම වුනත් තමන් ලද එක් අත්දැකීමකින් මුළු වාහන වර්ගයක් ගැන නිගමනයකට එළඹීම සහ ඒ ගැන උපදෙස් දීම අනුමත කල නොහැක.

තවදුරටත් මේ වාහන වල තියන සමබරතාවය ආර්ශාකාරී බව ගැන වාද විවාද මොකටද. 1989 නිෂ්පාදිත මගේ කාර් එක එලවීමෙන් ලැබෙන තෘප්තිය වෙන මොකකින්වත් ලැබේවිය කියා මට සිතන්නවත් නොහැක. නමුත් කවුරු කෙසේ කීවත් මෙවන් වාහනයක් පාවිච්චි කරන්නා තරමක කාර් පිස්සෙක් විය යුතුය.

Just posting a photo of my lovely BMW E30 for you all.
 
Attachments

  • 1.JPG
    1.JPG
    77.8 KB · Views: 175
  • 2.JPG
    2.JPG
    68.3 KB · Views: 154

jmzsl

Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy

    Nice car machan!! kohenda maintain karanne?
     
    Last edited:

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981

    11.gif
    11.gif
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry

    :love::love:
     
    theWalaha

    Member
    Feb 22, 2017
    2
    4
    0
    Pannipitiya
    Nice car machan!! kohenda maintain karanne?

    Initially it was from Milroy's garage (A special garage only for BMWs owns by a an ex-employee at Prestige). Later from a person call Mr. Karunarathne (he is familiar as KARU) and Dominic's garage. All these are BMW enthusiastic people. Moreover we do have a nice community as well who own BMWs.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl

    Nice car mate
    11.gif
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    Initially it was from Milroy's garage (A special garage only for BMWs owns by a an ex-employee at Prestige). Later from a person call Mr. Karunarathne (he is familiar as KARU) and Dominic's garage. All these are BMW enthusiastic people. Moreover we do have a nice community as well who own BMWs.

    ela ela
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    Initially it was from Milroy's garage (A special garage only for BMWs owns by a an ex-employee at Prestige). Later from a person call Mr. Karunarathne (he is familiar as KARU) and Dominic's garage. All these are BMW enthusiastic people. Moreover we do have a nice community as well who own BMWs.

    ලිපිනය සහ දුරකථන අංක සමග දැම්මොත් මේ ගැන හොයන අයටත් උදව්වක් වෙයි
     
    Nu1 chandik

    Member
    Jul 24, 2010
    26
    2
    3
    මම මේ කතා කරන්නේ මගේ අත්දැකීමෙන්,

    මම හා හා පුරා කියල කාර් එකක් ගන්න හොයන කාලේ(2013) නිකමට වගේ වැල්ලවත්ත පැත්තේ BMW E30 එකක් බලන්න ගියා. වාසනාවකට වගේ එකේ රවුමක් යන්නත් අවස්ථාවක් හම්බ වුනා. ඒ රවුම ගිහින් කාර් එකෙන් බහින කොට මම හිතාගත්ත E30 මිසක් වෙන මුකුත් ගන්නේ නෑ කියල. නමුත් මුදල් සූදානම් කරගන්න කොට ඒ කාර් එක විකුණලා තිබුණා. ඊට පස්සේ රට පුරා හොයල ඇඹිලිපිටියෙන් එකක් හොයාගත්ත. පිට පොඩි පොඩි අඩුපාඩු තිබුනත් එන්ජිම එහෙම කියන්න ලෙඩක් තිබුනේ නෑ. ඒක නිසා බය නැතුව ගත්ත. මේ වෙනකොට BMW ගැන කිසිඳු අත්දැකීමක් නොතිබුණි.

    ගත් සැනින් මූලික වශයෙන් පොඩි පොඩි වැඩ ටිකක් කිරීමෙන් අනතුරුව එය මාගේ එදිනෙදා වාහනය බවට පත්වුණි. පසුගිය අවුරුදු තුනටම alternator එකේ පොඩි ප්‍රශ්නයක් ඇතිවී කට්ටක් කෑවෙමි. වෙලාවට අවශ්‍ය දේ අවශ්‍ය පරිදි නිසි ප්‍රමිතියට වාහනයට ලබාදෙන්නේ නම් මේව නියම වාහන. අමතර කොටස් ගැන බැලුවොත් ජපන් බඩු වලට වඩා 2000 ක 3000 ක වෙනසක් තිබුනද කල්පැවැත්ම අතින් අනික් ඒවාට වඩා දෙතුන් ගුණයක් වැඩියි. හබි මේවට නියම කොටස දන්නේ නැතුව වෙන වෙන ඒවායේ කොටස් පොඩි පොඩි modifications කරල දැම්මොත් නම් කොපොති. අර ජර්මන් වාහන ගන්න එපා කියල කියන කෙනාට වෙලා තියෙන්නේ එහෙම දෙයක් වෙන්න ඇති. කොහොම වුනත් තමන් ලද එක් අත්දැකීමකින් මුළු වාහන වර්ගයක් ගැන නිගමනයකට එළඹීම සහ ඒ ගැන උපදෙස් දීම අනුමත කල නොහැක.

    තවදුරටත් මේ වාහන වල තියන සමබරතාවය ආර්ශාකාරී බව ගැන වාද විවාද මොකටද. 1989 නිෂ්පාදිත මගේ කාර් එක එලවීමෙන් ලැබෙන තෘප්තිය වෙන මොකකින්වත් ලැබේවිය කියා මට සිතන්නවත් නොහැක. නමුත් කවුරු කෙසේ කීවත් මෙවන් වාහනයක් පාවිච්චි කරන්නා තරමක කාර් පිස්සෙක් විය යුතුය.

    Just posting a photo of my lovely BMW E30 for you all.

    Thanks bro information walata. mamath me hithagena inne kauru mona qwath ganne BMW E30 thamai kiyala. Aththatama godak watinawa machan.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    E46 thama tikak shape. Eeta parana ewath badu adui kathandara wadi, eeta aluth ewa maintain karanna wiyadama wadi. Ewagema build quality aluth ewala parana ewa tharam naha. BMW unath cost eketa gahanna patan aran thiyenne. E46 unath BMW kiwwata basic model wala ehema plastic chater.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,818
    30,987
    113
    ලෙඩක් එනවනම් එන්නේ එන්ජිමේ. එන්ජිමේ ලෙඩක් ආවම හදන්න බැරිනම් ගෙඩිය පිටින් Honda CIVC EK3 එකක වගේ එන්ජිමක් කෙලින්ම බස්සනවා. ආය ඉතින් බ්රේක් සස්පෙන්ෂන් වගේ තමයි ලෙඩ එන්නේ.. ඒවගේ ලෙඩක් ආවොත්නම් වෙන ඒවාගේ කෑලි තියන්න බෑ...

    සිරාවටම මෙහෙම කරන්න පුලුවන්ද බං?? තමන්ගෙ කාරෙකට වෙන තමන් කැමති ඕනම කාර් එකක එන්ජිමක් ගෙනල්ල හිතුමනාපෙට තියන්න පුලුවන්ද? කාර් එකට අවුලක් යන්නැද්ද ?නීතියෙන් කේස් එකකුත් නැද්ද?

    උදා :-නිසාන් මාච් k11 එකකට ටොයොටා ස්ටාලට් 1300 එන්ජිමක් තියන්න පුලුවන්ද එතකොට මාච් එක ස්ටාලට් එකේ ගානට තෙල් කරනවද ?
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl

    සිරාවටම මෙහෙම කරන්න පුලුවන්ද බං?? තමන්ගෙ කාරෙකට වෙන තමන් කැමති ඕනම කාර් එකක එන්ජිමක් ගෙනල්ල හිතුමනාපෙට තියන්න පුලුවන්ද? කාර් එකට අවුලක් යන්නැද්ද ?නීතියෙන් කේස් එකකුත් නැද්ද?

    උදා :-නිසාන් මාච් k11 එකකට ටොයොටා ස්ටාලට් 1300 එන්ජිමක් තියන්න පුලුවන්ද එතකොට මාච් එක ස්ටාලට් එකේ ගානට තෙල් කරනවද ?

    pothe engine number eka maru karanna oni danna tharamin
    hama engine ekama tiyanna baha galapena ewa tiyanna puluwan
    habai fuel e tharam karanne naha, wahane weight eka balapanawa :)

    Oya parana european car (1970 ganan) wala ewa ehema townace diesel engine tiyanawalu
     
    • Like
    Reactions: Mr UNKNOWN

    siripera

    Active member
  • Oct 11, 2009
    350
    165
    43
    මටත් උඹට තියෙන ඔය ප්‍රශ්න ටිකත් තිබ්බ...

    හැබැයි මම නැවතුනේ E30 (316i) එකක් අරගෙන.
    වාහනේ ටිකක් බලල ගනින් හොඳ තත්වේ තියෙන එකක්.
    හොඳට නඩත්තු කරලනම් අව්ලක් නෑ.

    සුපිරි ඩ්‍රයිවීන් අත්දැකීමට මරු
     
    ArnoDorian

    Well-known member
  • Jul 25, 2017
    890
    483
    63
    E30/E36 ekak den gannawa nm kohomada?. Mage first car eka widihata BMW 3Series oya models deken ekak ganna hithan ine. Gatta ayage experience kohomada. Driving exp eka neme, cost/maintenance/issues ehema
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,930
    2,663
    113
    මටත් උඹට තියෙන ඔය ප්‍රශ්න ටිකත් තිබ්බ...

    හැබැයි මම නැවතුනේ E30 (316i) එකක් අරගෙන.
    වාහනේ ටිකක් බලල ගනින් හොඳ තත්වේ තියෙන එකක්.
    හොඳට නඩත්තු කරලනම් අව්ලක් නෑ.

    සුපිරි ඩ්‍රයිවීන් අත්දැකීමට මරු
    තාම තියෙනවාද? මේ වෙනකොට අත්දැකීම කොහොමද?
     
    siripera

    Active member
  • Oct 11, 2009
    350
    165
    43
    තාම තියෙනවාද? මේ වෙනකොට අත්දැකීම කොහොමද?
    Thama thiyenawa...
    Thamath ehemai.....
    dan mama tikak kammali thawa auto car ekakuth gedara thiyena nisa....
    daily drive karanne naa....