අද BMW R1200GS එකක් දැක්කා කවුරුහරි අවජාතක දේසපාලුවෙක්ගෙ ස්කොඩ් එකේ යනවා.එවලෙ හිතුනා මොන තරම් මෝඩ රටක්ද කියලා මේක.පිටරට සාමාන්‍ය මිනිස්සු ඕව පදින්නේ.වෙන එකක් තියා ඉන්දියාවෙ උනුත් ඔය බයික් එක පදිනවා.මේ රටේ විතරයි නාඩගම් ඔක්කොම.1000cc පදින්න බෑ...registration දෙන්නෑ...මොන ගොබ්බ නීතිද බං මෙව්වා






