කොහොම නිකන්. ඇඩෙනවානේ.. මේක BMW හදුන්වා දුන්න
අලුත් කාර් එකක්. එයාලගේ සංවත්සරයක් වෙනුවෙන් හදුන්වා දීපු
එකක් තමයි මේක. මේක ඉදිරි අවරුදු 100 ට හදුන්වා දුන්න
කතාවක් තමයි කියන්නේ. මේකේ නම BMW Vision NEXT 10
ප්‍රධාන වෙනස්කම් කියනවා නම් steering wheel එක අලුත්ම
විදියකට එනවා. රෝද පිටතට පෙන්න නැති විදියට හදලා. ඒවා
තමයි. මේ video දෙක බලන්න.
එක වීඩියෝ එකක හදපු විදියත් තියෙනව.

