kawda kiwwe ?
kyanne deyak na ban.. eka thamai lankawe market eka.

kawda kiwwe ?

ayyooo salli.. maintaining nam company karata awlak na. tire wage nam company daanna pissune ban.![]()


Lankawe nam ehema thama. Audi th 2nd hand market adui.
Lankawe ithin ona kunu godak market toyota ne ban.![]()
ayyoo indian da assemble?![]()


මෙහෙ ලංකාවට එන්නේ ඉන්දියාවේ අර වේස ලලිතාගේ ප්‍රාන්තේ හදන ඒවා...... පෙන්නේ නැද්ද ඔය අළුතෙන් එන X3 SUV එක..... ඒකත් ඉන්දියන්....... ඒකෙ ප්‍රෙස්ටීජ් පෙනුම සෑහෙන්න අඩුයි......පොර තිතට වැඩ කරන මනුස්සයෙක්... අනිත් එක හොඳට සල්ලි තියෙනවා...
අපි වගේ උන් තමයි ඉතිං කොහේ හරි අඩුවට තියෙන තැන් හොයන් දුවන්නෙ...![]()

ekane ban apita BMW naththe..![]()

මෙහෙ ලංකාවට එන්නේ ඉන්දියාවේ අර වේස ලලිතාගේ ප්‍රාන්තේ හදන ඒවා...... පෙන්නේ නැද්ද ඔය අළුතෙන් එන X3 SUV එක..... ඒකත් ඉන්දියන්....... ඒකෙ ප්‍රෙස්ටීජ් පෙනුම සෑහෙන්න අඩුයි......

ow ban ehema un thami bmw ganna enneth .un kunu kolleta illane 2nd hand ewa.
athe salli nath nam thina ganata toyota ekak aran inne nathuwa bmw ganna dagalawa


මෙහෙ ලංකාවට එන්නේ ඉන්දියාවේ අර වේස ලලිතාගේ ප්‍රාන්තේ හදන ඒවා...... පෙන්නේ නැද්ද ඔය අළුතෙන් එන X3 SUV එක..... ඒකත් ඉන්දියන්....... ඒකෙ ප්‍රෙස්ටීජ් පෙනුම සෑහෙන්න අඩුයි......


ඔය ලොකු වාහන ගන්නවනම් ඒවා නඩත්තු කරන්න අතේ සල්ලි තියන් ගන්න ඕනේ...

api wahana ganne ekenuth keeyak hari hoyagannane
දන්නෙ නෑ බං.. අපේ ලොක්කා තමයි කිව්වෙ... ටයර් සෙට් එකලු එන්නෙ... මම නම් නොදනිමි...![]()


අනේ මන්දා පොඩ්ඩක් හොයන්න ඕනේ ඒ කතාව ගැන...... 
Sure da ban ?
2nd hand market eka adui machan.. nattan supiri wandiya...

අපෝ ඕකත් ඉන්දියාවෙද..?
nissan march k13 එකත් ඉන්දියාවේ හදනවා...