nuwan741

Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    ඔය වාහනේ තියෙන්නෙත් අර 320 එකේ තියෙන 2.0 එන්ජිම නේද..? ලොවෙත් නෑ සුපිරි එන්ජිම සුපර් ඩීසල් ගහල ගියත් TOYOTA කුරුල්ලා එකකට වඩා වාසියි
     
    aruna47

    Well-known member
  • bmw-x1.jpg
    Z

    මේ වාහනේ කොහොමද කියපල්ලා , තෙල් , හදන්න යන වියදම් , අමතර කෑලි වල මිල ගණන් , මේකකට යනවද , ටොයෝටා වාහනේකට යනවද? ගාන 55 වගේ වෙන්නේ දෙවන ගැණුම්කරු

    ඕකට 55 වියදම් කරන්න එපා. පාර්ට්ස් අස්ප ගණන්. ඔයිට වැඩිය හොදයි තව 10 දාලා ගනින් ප්‍රාඩෝ 120 එකක් දැන් අඩුවට තියනවා නැත්නම් ඩිසල් මොන්ටෙරෝ සපෝර්ට් එකක් ගනින්. ඊට වැඩිය හොදයි :yes::yes:
     
    aruna47

    Well-known member
  • ඔය වාහනේ තියෙන්නෙත් අර 320 එකේ තියෙන 2.0 එන්ජිම නේද..? ලොවෙත් නෑ සුපිරි එන්ජිම සුපර් ඩීසල් ගහල ගියත් TOYOTA කුරුල්ලා එකකට වඩා වාසියි

    මේකයි මචන් ටොයෝටා එකත් එක්ක ගනිද්දී ඕක හොදයි.එත් ලග නොසිතා දුර සිතුවොත් කොරෝල්ල එක හොදයි.. ඕවල ලෙඩ එන්න ගත්තාම හදපු එකාගේ අම්මා තාත්තා මතක් වෙන්නේ. ඊට වැඩිය පාර්ට්ස් වල ගණන් ඇහුවාම විකුණන එකාගේ අම්මා මතක් වෙන්නේ. වාහනේට වියදම් කරන ගාන වගේ වියදම් කරන්න පුළුවන් නම් අවුලක් නැහැ ගත්තට. හුගක් උන් අරගෙන අනික් පැත්තට වික්කා. ඕක ආවේ ලක්ෂ 95 දැන් බලපන් 55යි..:rolleyes::rolleyes::rolleyes:
     
    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ

    :yes::yes::(:(
     
    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    ඕකට 55 වියදම් කරන්න එපා. පාර්ට්ස් අස්ප ගණන්. ඔයිට වැඩිය හොදයි තව 10 දාලා ගනින් ප්‍රාඩෝ 120 එකක් දැන් අඩුවට තියනවා නැත්නම් ඩිසල් මොන්ටෙරෝ සපෝර්ට් එකක් ගනින්. ඊට වැඩිය හොදයි :yes::yes:

    Montero sport ekata wada hodai sorento eka..:dull:
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    Montero sport ekata wada hodai sorento eka..:dull:

    Aniawa montero sport ekanum melo rahak ne:yes:habai prado ekak ganna puluwanum watinawa,x1 eka ganna apa bmw un gahapu hoda nethima vehicle ekak kisima bmw gathiyak ne,x3 eka oita wada tikak hodai habai eketh review echarama hari ne:yes: