BMW_i8_තව_එකක්_තිඹිරිගස්යායේ

wildone

Member
Jul 6, 2013
829
112
0
33
අතන මෙතන තමයි.
pattai. kiyada dane na :baffled::baffled:. man dakka thawa oya wage podi jeep model ekak tinawa godak sale wala.

uba kiyanne meka wenna athi meka i3 eka
images
 
SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඇයි ඔව්වා මදිවට දැන් ටෙස්ලා කාර් සෙට් එකක්ම බැහැලා තියෙන්නේ පාරට....... සුදු එකක් දැක්කා....... කළු එකක් දැක්කා...... අද උදේ තද නිල පාට එකක් දැක්කා...... පිස්සු හැදෙන පෙනුමක් තියෙන්නේ......
     
    • Like
    Reactions: Clap

    Clap

    Banned
    Apr 30, 2015
    450
    73
    0
    ඇයි ඔව්වා මදිවට දැන් ටෙස්ලා කාර් සෙට් එකක්ම බැහැලා තියෙන්නේ පාරට....... සුදු එකක් දැක්කා....... කළු එකක් දැක්කා...... අද උදේ තද නිල පාට එකක් දැක්කා...... පිස්සු හැදෙන පෙනුමක් තියෙන්නේ......

    :yes: ඔව් මචං
    නිල් එකක් නම් බොරැල්ලෙ ෂෝ රූම් එකක තියනව මමත් දැක්ක දැන් මාස 2 කට විතර කලින්.
    උඹ දැකපු එකමද දන්නෑ :)

    image.jpg