pattai. kiyada dane na. man dakka thawa oya wage podi jeep model ekak tinawa godak sale wala.
ow ban mata oka penune jeep ekak wageuba kiyanne meka wenna athi meka i3 eka
![]()
uba kiyanne meka wenna athi meka i3 eka
![]()

ඇයි ඔව්වා මදිවට දැන් ටෙස්ලා කාර් සෙට් එකක්ම බැහැලා තියෙන්නේ පාරට....... සුදු එකක් දැක්කා....... කළු එකක් දැක්කා...... අද උදේ තද නිල පාට එකක් දැක්කා...... පිස්සු හැදෙන පෙනුමක් තියෙන්නේ......
ඔව් මචං