BNS Fail One's Again

DasunM

Member
Aug 23, 2010
820
39
0
32
Kohuwala
භාතිය සන්තුෂ්ට ගීත සොරකම් කිරීමේ චෝදනා


bnsg.jpg



භාතිය සන්තුෂ්ගේ නවතම ගීත එකතුව වන "සරා සිහින" ගීත එකතුවත් සමග ඔවුන්ට ගීත සොරකම් කිරීමේ චෝදනාවකුත් එල්ල වෙලා තිබෙනවා.ඒ ග්‍රේෂන් ජයමහ ගායන කරන මා හඩවලා ගීතය ඔහුගේ අවසරයකින් තොරව නව සංගීතය මුසුකොට ගායනා කොට ගිත ඇල්බමයට එකතු කිරිම සම්බන්ධවයි.නමුත් භාතිය සන්තුෂ් මෙම ගිතය පිලිබදව කියා සිටියී මෙවැන්නක්.

"දැනට වසර කීපයකට උඩදී අපි ඇමරිකාවේ නිව්යෝර්ක්‌ නුවර ප්‍රසංගයකට ගියා. එහිදී අපිට රාත්‍රි භෝජනයකට රූකාන්ත මහතා ආරාධනා කළා. රූකාන්ත ඒ වෙලාවෙ හිටියෙ ඇමරිකාවෙ. භෝජන සංග්‍රහයෙන් පස්‌සේ අපි කට්‌ටිය එකට සින්දු කිව්වා. ඒ වෙලාවෙ රූකාන්ත හදපු ගීත කිහිපයක්‌ කියාගෙන ගියා. මා හඬවලා ගීතය අපි දෙන්නට ඇහෙන කොට අපිට පොඩි අදහසක්‌ ආවා අපේ අලුත්ම ඇල්බමයකට එම ගීතය යොදාගන්න. ඒ වෙලාවේ අපි ඇහැව්වා මේ ගීතය කාගෙන කියලා. ඔහු කිව්වේ මා හඬවලා ගීතයේ තනු නිර්මාණයත් පද රචනයත් ඔහුගේ කියලයි. අපි ගීතය හොඳට කරනවා නම් අපිට ඔහු දෙන්නම් කිව්වා. අපි ට්‍රැක්‌ එකක්‌ හදලා මේ ගීතය ගායනා කළා."

"අපිට වුවමනා වුණේ නැහැ ගේ්‍රෂන් ජයමහට අගෞරව කරන්න. අපි මේ ගීතය ඇල්බමයට යොදාගන්න වෙලාවෙ අපි ගේ්‍රෂන්ව සම්බන්ධ කරගන්න බැලුවා. ඔහු ලංකාවේ හිටියේ නැහැ. පසුව මෑතකදී අපි ඉතාලිට ගියා. ඔහු ඉතාලියේ ඉන්න නිසා එහිදීත් අපි ඔහුව සම්බන්ධ කරගන්න බැලුවා. එවිට ඔහු ලංකාවට ඇවිත්. ඔහුගෙන් අවසර ගන්න අවශ්‍යතාවක්‌ නැති වුණත් සාදාචාරයක්‌ තියෙනවානේ ඔහුට කියන්න. ඒකයි ඔහුව ඇමතුවෙ. නමුත් ඒ උත්සාහය ව්‍යර්ථ වුණා."


More Info
Code:
http://www.gossip9.com/2010/11/blog-post_6000.html
 

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    :nerd: Videos පේන්නේ නැති අය Videos බලාගන්නකෝ එහෙමනම්... :nerd:
    .
    .
    .
    .
    :no: ඒත් මමනම් BnSලගේ වැරැද්දක් දකින්නේ නෑ අදටත්... :no:
    BnSලා කියන්නේ ලාංකීය සංගීතය නව මාවතකට යොමු කළ,
    ලාංකීය සංගීතය අන්තර්ජාතික තලයට අරගෙන ගියපු දෙන්නෙක්...

    :yes: මට හිතෙන විදිහට BnSලා කියන්නේ අපිට ආඩම්බරයක්... :yes:

    :rolleyes: ( පහතින් තියෙන්නේ මම දාපු Videos නෙවෙයි... මේ අපේ cjb දාපු Videos... ) :rolleyes:

    Res Vihidena Samanaliyak - BnS




    Ne-Yo - So Sick




    Yalpaname - BnS With Hariharan






    Flo-Rida Ft. Kesha - RIGHT ROUND



     

    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    කවදාවත් අනුන්ගෙ දෙයක් කරලා තැනකට එන්න බැහැ .. ලංකාවට වෙලා තියෙන එකම දෙ එක තාමා කොහෙන් හරි දෙයක් කාගෙහරි දෙයක් එහෙන් මෙහෙන් අටවලා රිලිස් කරනවා .. :(
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,859
    4,467
    113
    uba dapu videos nam 1kwat ekawage naa.habai I agree BnS horu tamai....western tunes welata sinhala sindu liyanawa. Eg: wasanthaye > Air on g string
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    uba dapu videos nam 1kwat ekawage naa.habai I agree BnS horu tamai....western tunes welata sinhala sindu liyanawa. Eg: wasanthaye > Air on g string

    itin moko ban... Just enjoy the song..
    Sinduwak kiyanna alutinma tune ekak karanna one kiyala ekak na ne