Unge sindu bara ganak copy karapuwa thama
aththada? ube ewwa wenna athi neda copy karanna aththe?











Unge sindu bara ganak copy karapuwa thama











huta![]()
guess you've just woken up
BNS isn't the first band to use Beethovan
try google , he will tell u a lot abt this

but they didnt tell it to the audience... thts tha prob ok![]()
they would have , if u had asked them
ඒත් මමනම් BnSලගේ වැරැද්දක් දකින්නේ නෑ අදටත්...
BnSලා කියන්නේ ලාංකීය සංගීතය නව මාවතකට යොමු කළ,
ලාංකීය සංගීතය අන්තර්ජාතික තලයට අරගෙන ගියපු දෙන්නෙක්...
මට හිතෙන විදිහට BnSලා කියන්නේ අපිට ආඩම්බරයක්...
සිංදු එකක් දෙකක් ඔහොම කලා කියලා "හොරු" කියන label එක අලවන එක හොඳ නෑ නේද?BnS කියන්නෙ අපේ රටේ music වල සෑහෙන වෙනසක්, සේවයක් කරපු දෙන්නෙක්
අර ජෝතිපාල ගෙ සිංදු ඔක්කොම hindi copy නෙඒව ගැන කවුරුත් කතා කරන්නෙ නෑ
.
.
menna thiyenwa thawa copyak
bns lage first song eke idalama copy thama
wasanthaye song eke track eka thiyenwa ULead video studio eke default audio track ekak widiyata![]()
මමත් BnS ලට ගොඩක් ආසයි.
උඹල අහල තියෙනවනේ "වසන්තයේ" සින්දුව
බලන්න මේක අහල පුරුදුද කියල.
මේක මම පොඩි කලේ තිබ්බ ඔර්ගන් එකක තිබ්බ.
සින්දුවක නමකට G-String කියල කවුරු දැම්මද දන්නේ නෑ.
Me Song Eka Yanne Sri Lanka Matha Track EkeWidiyatamai Banz




Onna oya internationala market kathawat nama mama viruddai.
Ape lankawe godak musicians kiyanawa (specially Iraj) e aya international market ekata gihin inne kiyala.
Hbai ithin kisima recognized international chart ekaka oya ayage songa play wenne ne.
Indiawe MTV chart eke hari,BBC eke Asian chart ekaka song ekak play weunama e aya international artistsla kiyala hita gena inne.
Attatama baluwoth ape music oya kiyana taram jathyanthareta gihin ne mama dakina hetiyata nam.
Universal Musics කියන්නේ අපෙ ගමේ තියෙන එකක්නේ... 
ඒක මොන International ද...?
Universal Musics කියන්නේ අපෙ ගමේ තියෙන එකක්නේ...
ඒක මොන International ද...?

