BOC මාසෙට රු.25 ගානේ කැපිලා

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,201
    1
    101,010
    113
    34
    Kalutara
    BOC මාසෙට රු.25 ගානේ කැපිලා

    අඩෝ මගේ BOC අකවුන්ට් එකේ මාස ගානකට පස්සේ අද චෙක් කරද්දී මාසෙට රුපියල් 25 ගානේ කැපිලනේ. minimum balance charge කියල කැපිලා තියෙන්නේ? :sorry:



    IW1BZLu.png




    1. මෙහෙම කැපෙන්නේ 500ට වඩා අඩු වුනහමද?
    2. හැම බැංකුවේම මෙහෙමද?
    3. BOC එකේ සල්ලි withdraw කරද්දී අන්තිම සතේටම withdraw කරන්න බැරිද?
    4. එහෙම බැරි නම් කියක් ඉතුරු වෙන්නද withdraw කරන්න ඕන?
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    දැන් 1500 ක් පුතා.....ඒ ගාණ එලියට ගන්න බෑ දැන්...ඒ ගාණ තියන්නම වෙනවා
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,201
    1
    101,010
    113
    34
    Kalutara
    Yako umba 5000 ganna giye oya account ekenda :lol:


    නෑ ඒ කොමර්ෂල් එක. දැන් මම බැලුවේ කොමර්ෂල් එකෙන් 5000ක් මේකට දාල BOC කාඩ් එකෙන් සල්ලි ගන්නකොට මට 5000ම ගන්න බැරිවෙයිද කියල. :sorry:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඒ කියන්නේ 1500 අඩුම තියන්න ඕනද? 1500 ගන්න බෑ??? :shocked::shocked::shocked::shocked:

    බෑ ලගදි මට ලංකා බැංකුවෙන් කිව්වා...අනික මහජන බැංකුවෙත් 1500 තියන්නම ඕනේ
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,201
    1
    101,010
    113
    34
    Kalutara
    බෑ ලගදි මට ලංකා බැංකුවෙන් කිව්වා...අනික මහජන බැංකුවෙත් 1500 තියන්නම ඕනේ


    මටත් ලංකා බැංකුවෙන් කිව්වා ගානක් මතක නෑ දැන්. ගිය අවුරුද්දේ 1000ක් වගේ මතක. අඩෝ ඒ අතින් කොමර්ෂල් එක කොලිටිනේ. අන්තිම සතෙටම ගතහැකි.
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මටත් ලංකා බැංකුවෙන් කිව්වා ගානක් මතක නෑ දැන්. ගිය අවුරුද්දේ 1000ක් වගේ මතක. අඩෝ ඒ අතින් කොමර්ෂල් එක කොලිටිනේ. අන්තිම සතෙටම ගතහැකි.

    බැලන්ස් එක කියන එකෙන් කියන්නෙ අවම සාමාන්‍ය ශේෂය (minimum average balance)
    මාසෙ පටන් ගන්නකොට එකවුන්ට් එකේ රුපියල් 30,000 තිබිල දෙවෙනි දවසෙ ශේෂය බින්දුව
    වෙනකන් සල්ලි ගත්ත කියල මාසෙ අන්තිමට සල්ලි කැපෙන්නෙ නෑ.
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ganna puluwan
    gannakota sathayakwath ithuru niwenna ganin
    ethakota kapenna deyak na ne

    මයිනස් බැලන්ස් එකක් යනව බන්. ආයෙත් සල්ලි වැටුන ගමන් ඔක්කොම එකපාර් කැපෙනව.
    දිගටම මයිනස් බැලන්ස් ගියොත් ඩෝමන්ට් වෙනව.