BOC මාසෙට රු.25 ගානේ කැපිලා
අඩෝ මගේ BOC අකවුන්ට් එකේ මාස ගානකට පස්සේ අද චෙක් කරද්දී මාසෙට රුපියල් 25 ගානේ කැපිලනේ. minimum balance charge කියල කැපිලා තියෙන්නේ?
අඩෝ මගේ BOC අකවුන්ට් එකේ මාස ගානකට පස්සේ අද චෙක් කරද්දී මාසෙට රුපියල් 25 ගානේ කැපිලනේ. minimum balance charge කියල කැපිලා තියෙන්නේ?

- මෙහෙම කැපෙන්නේ 500ට වඩා අඩු වුනහමද?
- හැම බැංකුවේම මෙහෙමද?
- BOC එකේ සල්ලි withdraw කරද්දී අන්තිම සතේටම withdraw කරන්න බැරිද?
- එහෙම බැරි නම් කියක් ඉතුරු වෙන්නද withdraw කරන්න ඕන?