BOC සිලෙක්ට් වෙලා........

lasithh

Well-known member
  • Aug 3, 2009
    2,829
    2,398
    113
    එල මචන් මමත් නොහිතපු විදිහට ඕකට select වෙලා.politics වලින් ගන්නව කියල තිබ්බ හින්ද ඕක ගැන කිසිම බලා පොරොත්තුවක් තිබ්බෙ නෑ.දැන් මට තියෙන ප්‍රශ්නෙ 2012 AL result වලින් Physical or NDT යනවද නැත්නම් ඕකෙ job එකට යනවද කියන එක.ජාතික ප්‍රශ්නයක් බන් මේක.............:frown::frown::no::no:
     
    Last edited:

    j-lisa

    Well-known member
  • May 12, 2012
    883
    371
    63
    dan kattiyage loan walata apakaraya sign karanna lasthi weyan. ;) joke

    00020456.gif
    00020456.gif
    00020456.gif

    කවුරුහරි BOC සිලෙක්ට් වෙලා කිව්වද......
     
    j-lisa

    Well-known member
  • May 12, 2012
    883
    371
    63
    000204AE.gif
    000204AE.gif
    000204AE.gif

    හැමෝටම තැන්කූ............

    මහරජාලු දෙන්නේ පත්වීම් දෙන්නේ.....

    000206B6.gif
    000206B6.gif
    000206B6.gif

    j-lisa

    Well-known member
  • May 12, 2012
    883
    371
    63
    එල මචන් මටත් නොහිතපු විදිහට ඕකට select වෙලා.politics වලින් ගන්නව කියල තිබ්බ හින්ද ඕක ගැන කිසිම බලා පොරොත්තුවක් තිබ්බෙ නෑ.දැන් මට තියෙන ප්‍රශ්නෙ 2012 AL risalt වලින් Physical or NDT යනවද නැත්නම් ඕකෙ job එකට යනවද කියන එක.ජාතික ප්‍රශ්නයක් බන් මේක

    දහය විස්ස ගහල බලපන්......:yes::yes::yes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    එල මචන් මමත් නොහිතපු විදිහට ඕකට select වෙලා.politics වලින් ගන්නව කියල තිබ්බ හින්ද ඕක ගැන කිසිම බලා පොරොත්තුවක් තිබ්බෙ නෑ.දැන් මට තියෙන ප්‍රශ්නෙ 2012 AL result වලින් Physical or NDT යනවද නැත්නම් ඕකෙ job එකට යනවද කියන එක.ජාතික ප්‍රශ්නයක් බන් මේක.............:frown::frown::no::no:

    ඕක ඉතින් ජොබ් එකනෙ බන් ... ජොබ් එක කරන ගමන් ඉගෙන ගනින් ... banking exams කරපන් ... ඔය field එක උඹට interesting නැත්තන් තමයි අනිත් විකල්ප ගැන හිතන්න ඕන ...
     
    :D:D ela