



dan kattiyage loan walata apakaraya sign karanna lasthi weyan.joke
එල මචන් මටත් නොහිතපු විදිහට ඕකට select වෙලා.politics වලින් ගන්නව කියල තිබ්බ හින්ද ඕක ගැන කිසිම බලා පොරොත්තුවක් තිබ්බෙ නෑ.දැන් මට තියෙන ප්රශ්නෙ 2012 AL risalt වලින් Physical or NDT යනවද නැත්නම් ඕකෙ job එකට යනවද කියන එක.ජාතික ප්රශ්නයක් බන් මේක



එල මචන් මමත් නොහිතපු විදිහට ඕකට select වෙලා.politics වලින් ගන්නව කියල තිබ්බ හින්ද ඕක ගැන කිසිම බලා පොරොත්තුවක් තිබ්බෙ නෑ.දැන් මට තියෙන ප්රශ්නෙ 2012 AL result වලින් Physical or NDT යනවද නැත්නම් ඕකෙ job එකට යනවද කියන එක.ජාතික ප්රශ්නයක් බන් මේක.............![]()
ඕක ඉතින් ජොබ් එකනෙ බන් ... ජොබ් එක කරන ගමන් ඉගෙන ගනින් ... banking exams කරපන් ... ඔය field එක උඹට interesting නැත්තන් තමයි අනිත් විකල්ප ගැන හිතන්න ඕන ...

ela