mata bank 1n kisima deyak kiuwe na..but card 1a gahala tiyenawa valid thru 09/11 kiyala...හැම කාර්ඩ් එකකම එක්ස්පයරි ඩේට් එකක් ප්‍රින්ට් කරලා තියනවා. නැතිනම් බැන්කුවෙන් දැනුම් දීමක් කරනවා.දැනුම් දීමක් කරලා නැතිනම් සුදුසුම දේ තමයි බැන්කුවට ගිහිල්ලා වැඩේ කරගන්න එක.
mcahn boc atm card 1a year by year alut karanna onida...danna ekek kiyapanko..pls..