BOC Credit Card online Pay කරන්න එපා..

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    BOC Credit Card online Pay කරන්න එපා..

    මචන්, BOC Credit Card වලින් මොනම හෙතුවකටවත් online pay කරන්න යන්න එපා. විශෙශයෙන් over seas payments. ඊයෙ රැ මම singapore hotel එකක resevation දැම්මා BOC Card එකෙන්.. එක complete වෙලා මට හොටෙල් එකෙන් confirmation mail එකකුත් ආවා.. අද උදෙ මම phone bill එක ගෙවන්න හදනකොට credit card එකෙ limit එක පැනලා.. මම මෙ මාසෙටම pay කලෙ මෙච්චරයි.. එකත් USD300k විතරයි.. මගෙ card එකෙ ලිමිට් එක LKR50000ක්. යකො මුන්ට හෙන ගහනවනෙ.. call center එක වැඩ කරන්නෙත් නැ.. USD-LKR rate එක ලොකු වෙනසක් වෙලත් නැ.. මෙහෙම උන තව උන් ඉන්නවා නම් කියපල්ලා..
     
    Last edited:

    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    මචන්, BOC Credit Card වලින් මොනම හෙතුවකටවත් online pay කරන්න යන්න එපා. විශෙශයෙන් over seas payments. ඊයෙ රැ මම singapore hotel එකක resevation දැම්මා BOC Card එකෙන්.. එක complete වෙලා මට හොටෙල් එකෙන් confirmation mail එකකුත් ආවා.. අද උදෙ මම phone bill එක ගෙවන්න හදනකොට credit card එකෙ limit එක පැනලා.. මම මෙ මාසෙටම pay කලෙ මෙච්චරයි.. එකත් USD300k විතරයි.. මගෙ card එකෙ ලිමිට් එක LKR50000ක්. යකො මුන්ට හෙන ගහනවනෙ.. call center එක වැඩ කරන්නෙත් නැ.. USD-LKR rate එක ලොකු වෙනසක් වෙලත් නැ.. මෙහෙම උන තව උන් ඉන්නවා නම් කියපල්ලා..

    මේක නම් ටිකක් පිළිගන්න අමාරුයි වගේ. උඹ මෙතන බොරු පෝස්ට් දාලා මිනිස්සු රාජ්‍ය බැංකුත් එක්ක ගනුදෙනු කරන එක නවත්වන්න නේද යන්නේ. ෂුවර් එකටම උඹ හම්බයෙක්. :angry::angry:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මේක නම් ටිකක් පිළිගන්න අමාරුයි වගේ. උඹ මෙතන බොරු පෝස්ට් දාලා මිනිස්සු රාජ්‍ය බැංකුත් එක්ක ගනුදෙනු කරන එක නවත්වන්න නේද යන්නේ. ෂුවර් එකටම උඹ හම්බයෙක්. :angry::angry:

    අනෙ බන්... මම ඔයෙ ජාතිවාදි ත්‍රේඩ් දාන එකෙක් නෙමෙයි.. දන්නෙ නැත්තම් හොයලා බලලා කතා කරන්න.. බොරුවට ලේබල් ගහන්න එපා.. මම මෙ ත්‍රේඩ් එක දැම්මෙ BOC එකට call ගන්න try කලාට පස්සෙ.. call center එකට ගන්න බැ.. මම තාමත් try කරනවා..
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මේ වගේ දෙයක් උනා අපේ මල්ලි කෙනෙක්ට.. මම හිතුවෙ ඌ බොරු කිව්වා කියලා.. ඌ මට බෑන්ක් ස්ටේට්මන්ට් පෙන්නුවා.. සමහර ඒවට දෙපාරක් චාජ් කරලා.. සමහර ඒවා ඌ පර්චස් කරපු නැති ඒවටත් බිල් දාලා.. දැන් අවුරුද්දක් විතර ඇති.. ලංකා බැංකු කාඩ් එකේ සිකියුරිටි එක ගැන මටත් ප්‍රශ්න තියෙනවා..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මේ වගේ දෙයක් උනා අපේ මල්ලි කෙනෙක්ට.. මම හිතුවෙ ඌ බොරු කිව්වා කියලා.. ඌ මට බෑන්ක් ස්ටේට්මන්ට් පෙන්නුවා.. සමහර ඒවට දෙපාරක් චාජ් කරලා.. සමහර ඒවා ඌ පර්චස් කරපු නැති ඒවටත් බිල් දාලා.. දැන් අවුරුද්දක් විතර ඇති.. ලංකා බැංකු කාඩ් එකේ සිකියුරිටි එක ගැන මටත් ප්‍රශ්න තියෙනවා..

    සිරාවටම බන්.. මම credit card එක use කරන්නෙම නැ online. එත් මෙකට විතරයි කලෙම.. නැත්තම් Commercial Debit එකෙන් තමා online කරන්නෙ. එකෙ කවඩාවත් ප්‍රශ්න වෙලා නැනෙ.. හිතා ගන්න බැ බන්. මොන මගුලක්ද කියලා.. දෙපාරක් charge unath USD600ක් pay කරන්න බැනෙ මගෙ card එකෙන්. limit එක LKR50000k නෙ. කොකටත් අද බැන්ක් එකට ගිහින්ම බලනවා..
     
    zeeyzka

    Well-known member
  • Apr 10, 2008
    1,284
    78
    48
    @/<xxx/]\
    අපේ අයියා USE කරන්නේ BOC, එත් අවුලක් වෙලා නෑ, බෑOකුවට ගිහින් කතා කරලා බලපන්