BOC Debit Card එකෙන් සල්ලි ගන්න කොට කීයක් කැපෙනවාද ? 🥴

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,208
    12,741
    113
    38
    BOC ATM එකෙන් ගන්නවා නම් රු 5 කපනවා
    වෙන එකකින් ගන්නවා නම් රු 30 කපනවා

    අනිත් බැංකු වලත් මේ ගාස්තුම තමා
    එයාලගේ එකෙන් රු 5
    වෙන එකකින් ගද්දි රු 30

    හැබැයි LOLC Card වලනම් වෙන ATM වලින් ගත්තා කියලා කිසිම ගාස්තුවක් නැහැ
     
    Last edited: