BOC Debit Card Annual Fee එක 500 ක් බං

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,992
    1
    43,361
    113
    Physical Card එකට

    තව sms alert monthly fee එක රුපියල් 10 ක්, අවුරුද්දටම 120 ක්
     
    • Like
    Reactions: Yin And Yang

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,116
    12,653
    113
    38
    Physical Card එකට

    තව sms alert monthly fee එක රුපියල් 10 ක්, අවුරුද්දටම 120 ක්
    sms alert monthly fee එක රු 10 නමේ එක ඔයාට ලැබෙන SMS අනුව කපන්නේ මම හිතන්නේ මගේ සමහර මාස වල රු 50 කපනවා , සමහර මාස වල රු 10 , 20 , 30 , 40 ඔහොම කපනවා

    Card එකට Fee එකක් වාර්ෂිකව ගන්නේ නැත්තේ මන් අරන් තියෙන බැංකු වලින් Com Bank / LOLC දෙකේ විතරයි.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,763
    1
    9,558
    113
    colombo
    අර හුත්තයි මේ හුත්තයි
    හැම හුත්තම මේකෙ ඔබාගන්න බෑ බං
    ආයේ ඔබන්න දෙයක් නෑ බන් තියෙන account එක smartgen එකකට කන්වර්ට් කරගනින්.
     
    • Wow
    Reactions: AnuradhaRa

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,506
    22,166
    113
    Gotland
    sms alert monthly fee එක රු 10 නමේ එක ඔයාට ලැබෙන SMS අනුව කපන්නේ මම හිතන්නේ මගේ සමහර මාස වල රු 50 කපනවා , සමහර මාස වල රු 10 , 20 , 30 , 40 ඔහොම කපනවා

    Card එකට Fee එකක් වාර්ෂිකව ගන්නේ නැත්තේ මන් අරන් තියෙන බැංකු වලින් Com Bank / LOLC දෙකේ විතරයි.

    උබට හැමදේම වෙනස්නේ බං
    මාසෙකට 10යි කපන්නේ sms 1ක් ආවත් 1000ක් ආවත්
     
    ComradeR

    Well-known member
  • Nov 2, 2020
    459
    711
    93
    වේෂිගේ පුතලා මගෙත් 500 ක්‌ කපල. අවරුදු 2ක්‌ තිස්සේ card එකවත් දුන්නෙ නෑ. මම cashless withdrawal හදාගත්ත. ඒ රෙද්දත් වෙලාවකට වැඩ නෑ.
     
    • Wow
    Reactions: Yin And Yang