BOC Debit Card Help

krizta

Well-known member
  • Nov 9, 2007
    17,906
    3,879
    113
    56
    400 : Bad Request
    Samapathuth baa man hitanne commercial, hnb, ntb puluwan
    Sampath debit eken bodybuilding.com ekatath pay karala tiyenava, so eka aniva puluwan :yes: BOC atm card ekak tiyenava mama me thread eka dala try karala reload ekak daganna, contact your card issuer kiyanava, so mine is maybe not activated.. :confused:
     
    Nadun24

    Member
    Apr 12, 2018
    155
    41
    0
    BOC online payment puluwanda international? man hithanne ba.godak un use karanne commercial,sampath,HNB

    උන් නම් පුලුවන් කිව්වා බන් මන් Internet Pay කරන්න පුළුවන් කාඩ් තියෙනවා ද කියලා අහලා ගත්තේ,

    Samapathuth baa man hitanne commercial, hnb, ntb puluwan

    හ්ම්ම්

    commercial ela

    මම ගියා ඒකට දවසක් උන් ගනම් ගන්නේවත් නෑ බන් මට එපා උනා

    Sampath debit eken bodybuilding.com ekatath pay karala tiyenava, so eka aniva puluwan :yes: BOC atm card ekak tiyenava mama me thread eka dala try karala reload ekak daganna, contact your card issuer kiyanava, so mine is maybe not activated.. :confused:

    හ්ම්ම්
     
    rusiyanuwa

    Active member
  • තවම ඔන්ලයින් පේමන්ට් කරන්න බෑ. ඒක ටෙස්ටින් තියෙන්නෙ කවම. තව මාස කීපයකින් ඔන්ලයින් පේමන්ට් ඇක්ටිව් කරන්න පුලුවන් වේවි. හදිසියෙ ඔන්ලයින් පේමන්ට් ඇක්ටිව් කරලා දීලා මොකක් හරි වංචාවක් වුනොත් එතැනදි වීසා මාස්ටර් අය ඒ වෙනුවෙන් ඉදිරිපත් වෙන්නෙ නෑ. ඒ නිසා හරි විදියට ඇග්‍රිමන්ට් ගහගෙනයි වැඩේ කරන්න‍ෙ
    දැනට තියෙන කාඩ් /ඒටීඑම් සේරම ඊඑම්වී කම්ප්ලයන්ස් කරන්න කියලා ඩෙඩ්ලයින් තිබුන නිසා චිප් කාඩ් එක හඳුන්වා දුන්න. ඒටීඑම් ටික ඊඑම්වී කම්ප්ලයන්ස් කරා. දැන් බීඕසී චිප් කාඩ් එක අනෙක් බැංකු වල සමහර ඒටීඑම් වල වැඩ කරන්නෙ නෑ. මොකද ඒ ඒටීඑම් ඊඑම්වී කම්ප්ලයන්ස් නිසා(ඒටීඑම් සේරම ඊඑම්වී කම්ප්ලයන්ස් කරන්න කියන එක දැනට අන්තර්ජාතික අවශ්‍යතාවක්)
     
    Nadun24

    Member
    Apr 12, 2018
    155
    41
    0
    උබලාගේ කතාව ඇත්ත මම දැන් Call කරලා ඇහුවා Call Center එකෙන් එතනින් කිව්වා Internet ගනු දෙනු කරන්න බෑ කියලා. මම ඊයේ බැංකුවේ එවුන්ගෙන් දෙසැරයක් ඇහුවා Internet ගනු දෙනු කරන්න පුලුවන් ද කියලා ඔකොම එක්ක ඔව් ඔව් කිව්වා නිසා ගත්තේ. SMS ඇලට් Active කරන්න කිව්වා ඒක කරන්නම් කිව්වා බැංකුවේ අය. මම දැන් කතා කලාම Call Center එකෙන් ඇහුවා SMS ඇලට් සේවාව ක්‍රියාත්මක කරලා ද තියෙන්නේ කියලා මේකේ එයාලා කිව්වා SMS ඇලට් සේවාව ක්‍රියාත්මක කරලා නෑ කියලා අය ශාකාවට යන්න කිව්වා. මම ඊයේ පැයක් විතර එතන හිටියා ඕක කරගන්න. SMS සේවාවත් දාලා නෑ Online ගෙවීම් කරන්නත් බෑ කියලා තියෙන්නේ බොරු :(
     
    Last edited:

    sadun88

    Active member
  • Mar 10, 2007
    496
    94
    43
    #සිරි #ලංකාවෙ

    ඔව් බන් boc debit වලින් online payments බැහැ..... මම දන්නා විදිහට debit වලින් පුළුවන් ඒවා තියෙන්නේ
    HNB / Commercial / Sampath Web Card විතරයි..... ඔය skrill එක්ක වැඩ කරනවානම් හොඳම Commercial එකක් ගන්න.. උන්ගේ සැහෙන supportive ඒවාට .:yes::yes:
     
    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,016
    113
    No Where

    SMS Alat Active කරන්න කිව්වා එතකොට කවුරු හරි Account එකට සල්ලි දැම්මා ම SMS එකක් එනවද ? (Ow, rupiyalak transfer unat sms 1k enwa)

    තව Internet Banking කියන්නේ මොකක් ද ? Internet එකේ උන්ගේ මොකක් හරි Account එකක් තියෙනවා ද එක එක Account වලට ගෙවීම් කරන්න පුලුවන් විදියේ ඒකට ද Internet Banking කියන්නේ ? ඒක Active කරන්න කිවේ නම් නෑ ඒක හදා ගන්න Call Center එකට කතා කරලා පුලුවන් ද ? (Eken ape account 1 online manage karanna puluwan Ex- Balance inquiry, Fund transfer, utility & Bill payments, Call center kata karala ba machn, bank 1ta ghin form 1k fill krla denna oni)

    Skrill එකට හෝ Online සයිට් එකකට ගෙවීමක් කරනවනම් කාඩ් එකේ උඩ තියෙන Number එකද මම සයිට් එකට දෙන්න ඕනේ එතකොට Passsword එකත් උන් ඉල්ලනවා ද ? (BOC debit card online payment walata support karan ne. Debit card 1ke CVV no 1kut ne.)
     
    Nadun24

    Member
    Apr 12, 2018
    155
    41
    0
    ඔව් බන් boc debit වලින් online payments බැහැ..... මම දන්නා විදිහට debit වලින් පුළුවන් ඒවා තියෙන්නේ
    HNB / Commercial / Sampath Web Card විතරයි..... ඔය skrill එක්ක වැඩ කරනවානම් හොඳම Commercial එකක් ගන්න.. උන්ගේ සැහෙන supportive ඒවාට .:yes::yes:

    හ්ම්ම් මම කලින් දවසක් ගියා අය ගිහින් එකක් ගන්න ඕනේ මගේ අම්මා බන් BOC එකෙන් ගමු කිව්වේ එයාට රජයේ බැංකු තරම් එකක් නෑ Pvt බැංකු Pvt ආයතන පෙන්න බෑ මමත් දන්නවා වැඩේ මමත් ඉතින් ගියා උන්ගේ හැටි පෙන්නම හිතං එත් උන් Internet ගෙවීම් පුලුවන් කිව්වා ම මමත් හිතුවේ පුළුවන් කියලා
     
    niroshansl

    Well-known member
  • Feb 17, 2009
    3,979
    1
    1,184
    113
    හ්ම්ම් මම කලින් දවසක් ගියා අය ගිහින් එකක් ගන්න ඕනේ මගේ අම්මා බන් BOC එකෙන් ගමු කිව්වේ එයාට රජයේ බැංකු තරම් එකක් නෑ Pvt බැංකු Pvt ආයතන පෙන්න බෑ මමත් දන්නවා වැඩේ මමත් ඉතින් ගියා උන්ගේ හැටි පෙන්නම හිතං එත් උන් Internet ගෙවීම් පුලුවන් කිව්වා ම මමත් හිතුවේ පුළුවන් කියලා

    http://www.elakiri.com/forum/showthread.php?t=1845947
     
    Nadun24

    Member
    Apr 12, 2018
    155
    41
    0

    SMS Alat Active කරන්න කිව්වා එතකොට කවුරු හරි Account එකට සල්ලි දැම්මා ම SMS එකක් එනවද ? (Ow, rupiyalak transfer unat sms 1k enwa)

    තව Internet Banking කියන්නේ මොකක් ද ? Internet එකේ උන්ගේ මොකක් හරි Account එකක් තියෙනවා ද එක එක Account වලට ගෙවීම් කරන්න පුලුවන් විදියේ ඒකට ද Internet Banking කියන්නේ ? ඒක Active කරන්න කිවේ නම් නෑ ඒක හදා ගන්න Call Center එකට කතා කරලා පුලුවන් ද ? (Eken ape account 1 online manage karanna puluwan Ex- Balance inquiry, Fund transfer, utility & Bill payments, Call center kata karala ba machn, bank 1ta ghin form 1k fill krla denna oni)

    Skrill එකට හෝ Online සයිට් එකකට ගෙවීමක් කරනවනම් කාඩ් එකේ උඩ තියෙන Number එකද මම සයිට් එකට දෙන්න ඕනේ එතකොට Passsword එකත් උන් ඉල්ලනවා ද ? (BOC debit card online payment walata support karan ne. Debit card 1ke CVV no 1kut ne.)

    Thank you ban

    මගේ කාඩ් එකේ CVV එකක් නම් තියෙනවා එත් වැඩක් නෑ උන් Internet එකේ Pay කරන්න බෑ කිව්වා
     
    • Like
    Reactions: බෙන් 10

    rangasaman

    Active member
  • Jul 6, 2008
    298
    127
    43
    ඉන්ටනෙට් බෑන්කින් වලට හොදම බැංකුව මොකද්&#3503

    ඉන්ටනෙට් බෑන්කින් වලට හොදම බැංකුව මොකද්ද.
    සම්පත් විශ්ව තියෙන්නේ මගේ අවුරුද්දට 700 ක් සර්විස් චාජ් එකක් ගන්නවා. දැන් හැම බැංකුවකම වාගේ අර ඇප් මේ ඇප් හදලා ඉන්ටනෙට් බැන්කින් තියෙනවා නේද.
     
    Nadun24

    Member
    Apr 12, 2018
    155
    41
    0
    ඉන්ටනෙට් බෑන්කින් වලට හොදම බැංකුව මොකද්ද.
    සම්පත් විශ්ව තියෙන්නේ මගේ අවුරුද්දට 700 ක් සර්විස් චාජ් එකක් ගන්නවා. දැන් හැම බැංකුවකම වාගේ අර ඇප් මේ ඇප් හදලා ඉන්ටනෙට් බැන්කින් තියෙනවා නේද.

    මට මේ සයිට් එකේ කෙනක් කිව්වා NSB Master කාඩ් වල Internet Banking Free කියලා එකේ Online Shoping පුළුවන් කිව්වා. එකේ මගේ Account එකක් තියෙනවා මමත් ගන්න හදන්නේ එකෙන් කාඩ් එකක්
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මට මේ සයිට් එකේ කෙනක් කිව්වා NSB Master කාඩ් වල Internet Banking Free කියලා එකේ Online Shoping පුළුවන් කිව්වා. එකේ මගේ Account එකක් තියෙනවා මමත් ගන්න හදන්නේ එකෙන් කාඩ් එකක්

    Ow bn internet banking free NSB eke, habai Internet banking page eka nam melo rahak na, dakkama epa wenawa, Campus studentsla assignment welata hadanawa bn oita wada honda sites :D mama dan unta cl kala, unge SMS Facility ekath free kiwwa, branch ekata gihilla request karanna kiwwa,
     
    Last edited:

    Nadun24

    Member
    Apr 12, 2018
    155
    41
    0
    මම අද ගිහින් බැංකුවට අය කතා කලා. SMS ඇලට් Active කරගන්නයි Online බන්කින් Active කරගන්නයි ගියේ. මේ කාඩ් වලින් Online Pay කරන්න පුළුවන් කියලා ශාකාවේ අය කිව්වා එයාලට එහෙම කියලා තියෙන්නේ හෙඩ් ඔපිස් එකෙන් කියලා කිව්වේ. මගේ කාඩ් එක Active නෑ කියලා හෙට බලන්න කිව්වා.