BOC Debit Card

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    ඔන්ලයින් පේමන්ට් එනේබල් කරලා නම් තියෙන්නෙ පුලුවන්
    BOC තියන කාඩ් එකටම ඔන්ලයින් පේමන්ට් එනේබල් කරන්න පුලුවන්ද කියලා දන්නෙ නැහැ, සමහර බැංකුවල පුලුවන් සමහර ඒවයෙ වෙනම වෙබ් කාඩ් එකක් ගන්න ඕන
     
    • Like
    Reactions: බෙන් 10

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,303
    1,519
    113
    32
    Earth-Cj025
    ඔන්ලයින් පේමන්ට් එනේබල් කරලා නම් තියෙන්නෙ පුලුවන්
    BOC තියන කාඩ් එකටම ඔන්ලයින් පේමන්ට් එනේබල් කරන්න පුලුවන්ද කියලා දන්නෙ නැහැ, සමහර බැංකුවල පුලුවන් සමහර ඒවයෙ වෙනම වෙබ් කාඩ් එකක් ගන්න ඕන

    Thanks Rep+++;)
     
    alsaruna

    Junior member
  • Sep 5, 2016
    30
    3
    8
    boc smartgen walata account eka change karaganna. online reload danna puluwan. debit card eken nam mukuth karanna baaaaa
     
    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,303
    1,519
    113
    32
    Earth-Cj025

    BOC online payment karanna ba

    BOC debit card eken online tran karanna be.

    බුම්ප්

    boc internet banking ganna. reload,bill payments, fund transfer to other banks okkoma puluwani

    bump
    oka online pay karanna baha. Electric witharayi

    බෑඈඈඈඈ

    boc smartgen walata account eka change karaganna. online reload danna puluwan. debit card eken nam mukuth karanna baaaaa

    Thanks For all
    Rep+++ add හම්බ උනේ නැති අයට හෙට දෙන්නම්
     
    Last edited: