BOC exam ලියන අයට උදව් වෙමු

gepa

Well-known member
  • BOC exam ලියන අයට උදව් වෙමු

    එන ඉරිදා ලංකා බැන්කුවට සහකාර පත්වීම් දෙන්න තරඟ විභාගයක් පැවැත්තෙනවා කියලා කස්ටිය දන්නවා ඇති..කොහොම උනත් එලකිරියෙන් ඕක ලියලා බැංකු මහත්තුරු වෙන්න බලං ඉන්න අයට උදව්වක් විදියට මේ නූල පටන් ගන්න හිතුවා..කලින් මේ විභාගේ ලියලපු එවුන් නැත්නම් බැංකුවේ වැඩ කරන අයට පුලුවන් වෙයි විභාගෙට මොනවද එන්නේ කියලා කියලා යන්න..තමුන් ගාව ඕකට අදාල ලිපි Past papers එහෙම තියනව නං මේ නූලට එකතු කරන්න...

    මමත් ගිය ආර මේක ලිව්ව...විභාගෙන් පාස් ඒත් ඉන්ටව් කෙල උනා..මේ පාර නං ලියන්නේ නැ...මට මතක විදියට සාමාන්‍ය දැනීම පේපර් එකක් තිබුනා..English එකකුත් තිබුන..තවත් සිංහල සහ ගනිත පේපර් තිබුනද කොහෙද...ඔන්න එහෙනං කස්ටියට දෙන්නයි තියෙන්නේ උදව්...ත්‍රේඩ් එක මේ පාර බැංකු විභාගේ ලියන එවුංට උදව්වට..අඩුම ගානේ බම්ප් එකක් වත් දීලා යන්ඩෝ...
     
    • Like
    Reactions: bhashi2

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    fsvT.jpeg
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    මචං ඉංග්‍රීසි ගණිතය සාමාන‍ය දැනුම සිංහල තමයි එන්නෙ..ගණන් 50ක් එනව වගන්ති ගනන් විනාඩි 45න් හදන්න.. ඉනටවිව් එකෙ අහපුව නම් මට අද වගෙ මතකයි..
    මුලින්ම පවුලෙ විස්තර කියන්න කිවුවා..
    බැංකුව ගැන විස්තර කියන්න කිවුවා
    සමාජ සේවා වැඩ කරපුව ඇහුව
    ඇයි කැම්පස් යන්නෙ නැතුව බැංකුවට එන්නෙ කියලා ඇහුව..

    මං ඔක්කොටම හොදටම උත්තර දීලා අද බැංකුවෙ පිහිටෙන් ජයට ඉන්නවා

    2010 අපි එනකොට බැංකුවෙ වත්කම් බිලියන 500 යි ලාබය මිලියන 4000යි
    2011ලාබය මිලියන 15,500 වත්කම් බිලියන 840 යි
    අද වෙනකොට 2012 මාස 05ට ලාබයමිලියන 10,700 යි වත්කම් බිලියන 1000යි එ කියන්නෙ කෝටි ලක්ශයයි..අනිත් කිසිම බැංකුවකට ලං වෙන්නවත් බෑ..
    ඔක්කොමල එන්න ලංකා බැකුව කියන්නෙ තව අවුරුදු 03කින් වෙන කිසිම බැකුවකට හිත්න්නවත් බැරි විදියට හැම මිනිහටම වැඩ කරන විදියට වෙනස් වෙන සුපිරිම බැංකුව වෙනවා..
     
    gepa

    Well-known member
  • මචං ඉංග්‍රීසි ගණිතය සාමාන‍ය දැනුම සිංහල තමයි එන්නෙ..ගණන් 50ක් එනව වගන්ති ගනන් විනාඩි 45න් හදන්න.. ඉනටවිව් එකෙ අහපුව නම් මට අද වගෙ මතකයි..
    මුලින්ම පවුලෙ විස්තර කියන්න කිවුවා..
    බැංකුව ගැන විස්තර කියන්න කිවුවා
    සමාජ සේවා වැඩ කරපුව ඇහුව
    ඇයි කැම්පස් යන්නෙ නැතුව බැංකුවට එන්නෙ කියලා ඇහුව..

    මං ඔක්කොටම හොදටම උත්තර දීලා අද බැංකුවෙ පිහිටෙන් ජයට ඉන්නවා

    2010 අපි එනකොට බැංකුවෙ වත්කම් බිලියන 500 යි ලාබය මිලියන 4000යි
    2011ලාබය මිලියන 15,500 වත්කම් බිලියන 840 යි
    අද වෙනකොට 2012 මාස 05ට ලාබයමිලියන 10,700 යි වත්කම් බිලියන 1000යි එ කියන්නෙ කෝටි ලක්ශයයි..අනිත් කිසිම බැංකුවකට ලං වෙන්නවත් බෑ..
    ඔක්කොමල එන්න ලංකා බැකුව කියන්නෙ තව අවුරුදු 03කින් වෙන කිසිම බැකුවකට හිත්න්නවත් බැරි විදියට හැම මිනිහටම වැඩ කරන විදියට වෙනස් වෙන සුපිරිම බැංකුව වෙනවා..

    මගෙනුත් ඕවමයි බං ඇහුවෙ..මුලින් විභාගේ ලියන උන් ගොඩ දාලා ඉන්ඩ එපැයි..විස්තරේට ස්තූතියි මචං