BOC exam ලියන අයට උදව් වෙමු
එන ඉරිදා ලංකා බැන්කුවට සහකාර පත්වීම් දෙන්න තරඟ විභාගයක් පැවැත්තෙනවා කියලා කස්ටිය දන්නවා ඇති..කොහොම උනත් එලකිරියෙන් ඕක ලියලා බැංකු මහත්තුරු වෙන්න බලං ඉන්න අයට උදව්වක් විදියට මේ නූල පටන් ගන්න හිතුවා..කලින් මේ විභාගේ ලියලපු එවුන් නැත්නම් බැංකුවේ වැඩ කරන අයට පුලුවන් වෙයි විභාගෙට මොනවද එන්නේ කියලා කියලා යන්න..තමුන් ගාව ඕකට අදාල ලිපි Past papers එහෙම තියනව නං මේ නූලට එකතු කරන්න...
මමත් ගිය ආර මේක ලිව්ව...විභාගෙන් පාස් ඒත් ඉන්ටව් කෙල උනා..මේ පාර නං ලියන්නේ නැ...මට මතක විදියට සාමාන්‍ය දැනීම පේපර් එකක් තිබුනා..English එකකුත් තිබුන..තවත් සිංහල සහ ගනිත පේපර් තිබුනද කොහෙද...ඔන්න එහෙනං කස්ටියට දෙන්නයි තියෙන්නේ උදව්...ත්‍රේඩ් එක මේ පාර බැංකු විභාගේ ලියන එවුංට උදව්වට..අඩුම ගානේ බම්ප් එකක් වත් දීලා යන්ඩෝ...