මචංලා එහෙම පේපර්ස් එලියට දෙන්නෙ නැ..විභාගෙට එන්නෙ සිංහල,ඉංග්‍රිසි,ගණිතය හා සාමානය දැනීම පේපර් 04ක්..මමත් ගිය පාර ලිව්ව..දැ ඒකෙ පිහිටෙන් යහතින් බැංකුවට වෙලා ඉන්නවා...ගණිත ගැටලු හා අපි නොදන්න අමතක උන සිංහල බලාගෙන යන්න..ගණං 50 පැයකින් හදන්න එනවා..දමින්ද දිසානයක වගේ කෙනෙක්ගෙ පොතක ගණං බලාගන්න..මාර්තු 14 අන්තිම දිනය විභාග දිනය ලගදිම දන්වයි..
පරිවාස කාලයෙදි රු 14500ක වැටුපක් වසර දෙකකට පස්ය් රු 44000ක වැටුපක් සමග
2011 රු බිලියන 15කට වඩා ලාබ ලබපු ලංකාවෙ එකම බැංකුවට සාදරයෙන් පිළිගන්නවා...
Thanks Dude...![]()
Elane banzzzzzzzzzz..........


ELA ELA


