BOC exm papers needed..!!!!

DJ_Lasith

Active member
  • Apr 10, 2011
    550
    57
    28
    ගෙදර
    aiyooooooooooooo...............BUMPS..........

    mata yaluwek kiwuwa...meke meke job eka ganna aniwa deshapalana sammbandatha one kiyala..........................................................

    Apita ithin ewa na ne........................
     

    kpg

    Well-known member
  • Jun 3, 2008
    3,445
    1,805
    113
    In My Home
    මචංලා එහෙම පේපර්ස් එලියට දෙන්නෙ නැ..විභාගෙට එන්නෙ සිංහල,ඉංග්‍රිසි,ගණිතය හා සාමාන‍ය දැනීම පේපර් 04ක්..මමත් ගිය පාර ලිව්ව..දැ ඒකෙ පිහිටෙන් යහතින් බැංකුවට වෙලා ඉන්නවා...ගණිත ගැටලු හා අපි නොදන්න අමතක උන සිංහල බලාගෙන යන්න..ගණං 50 පැයකින් හදන්න එනවා..දමින්ද දිසානයක වගේ කෙනෙක්ගෙ පොතක ගණං බලාගන්න..මාර්තු 14 අන්තිම දිනය විභාග දිනය ලගදිම දන්වයි..

    පරිවාස කාලයෙදි රු 14500ක වැටුපක් වසර දෙකකට පස්ය් රු 44000ක වැටුපක් සමග
    2011 රු බිලියන 15කට වඩා ලාබ ලබපු ලංකාවෙ එකම බැංකුවට සාදරයෙන් පිළිගන්නවා... :yes:


    Machan දමින්ද දිසානයක ge Book eke Nama mokadda????
     

    kaushera

    Member
    Feb 7, 2010
    259
    11
    0
    goda yanna kamathi anuradhapure kollanta kellanta menna chance 1k
    me no1ta call karala seminar 1 details ganilla
    0257200197
     

    stevetracks

    Member
    Mar 7, 2012
    2
    0
    0
    BOC exam paper you can get online. There are many sites where you can search . To clear BOC exam you should be in touch with the whole subject. It got some of theories where you can only give stock exchange examples. So suggesting that one is really very entertaining & good for personal knowledge








    ______________________________
    Check out the latest day trading shares online, get the latest shares prices & all related stuff.
     

    DJ_Lasith

    Active member
  • Apr 10, 2011
    550
    57
    28
    ගෙදර
    t845c1.jpg