BOC FD withdraw කරන්න බන්ක් යන්නම ඕනද

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Bro

    Uba BOC app eken FD redeem karada.. Kochchara time yanawa da AC ekata salli enna
    Monawada App eke ahanne redeem menu eke
    Thanks
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Online ඇප් එකෙන් දාපු එකක් නම් ඔන්ලයින් ගිහිල්ල Withdraw කරන්න පුලුවන්. Bank එකට ගිහිල්ල දාපු SmartFD එකක් නම් මට මතක විදියට ඊමේල් එකක් දාල Withdraw කරන්න පුලුවන්(ෂුවර් නෑ). කොහොමත් සේවින් අකවුන්ට් එකට වැටෙන නිසා උං ඒක කරල දෙයි. SmartFD එකක් නෙමෙයි නම් අනිවාර්යෙන් SLIP එකත් අරගෙන බෑන්ක් එකට ගිහිල්ලමයි කරන්න වෙන්නෙ.