charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,565
    1
    32,266
    113
    - උඩරට -
    නැ මට fd එක ගන්න ඔනෙ බන් එලියට
    ඉතින්‍ යකෝ කියපන් ගිහින් බැංකුවට ගෙදර ලැට් වල කඩන් වැටුනා.. හදන්න සල්ලි යනවා ගොඩක්.. ඔක්කොම ගන්න ඕනී කියල 😁
     

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,137
    828
    113
    ඉතින්‍ යකෝ කියපන් ගිහින් බැංකුවට ගෙදර ලැට් වල කඩන් වැටුනා.. හදන්න සල්ලි යනවා ගොඩක්.. ඔක්කොම ගන්න ඕනී කියල 😁
    උබ දන්නැ බන් මෙහෙ උන් හෙන ඔලුවෙන් ඉන්නෙ දෙකටම නැමෙන්න ඔනෙ දෙයක් අහාන්න වටෙ යවනවා හරියට දැනගෙන යන්න ඔනෙ
     
    • Wow
    Reactions: charitha2011

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,292
    6,916
    113
    කල් පිරුනත් නැතත් සල්ලි ගන්න පුලුවන්
    වෙන එකවුන්ට් එකකට පොලිය යන විදියට හදලා තිබිලා කල් පිරෙන්න කලින් සල්ලි ගන්නවා නං සාමාන්‍ය පොලිය ගෙවන්නෙ හැම බැංකුවම, එතකොට කලින් ගෙවල තියන වැඩිපුර පොලිය සල්ලි වලින් අඩු කරලා සාමාන්‍ය පොලිය එන විදියට සල්ලි වලින් ගාන අඩුකරලා දෙන්නෙ, කල් පිරිලා නං මේ ප්‍රශ්නෙ නැහැ

    FD එකෙ ස්ලිප්/කාඩ් එක ඕන, ඒක අනෙක් පැත්තෙ ගිණුම වසා සල්ලි xxx එකවුන්ට් එකට depoist කරන්න කියලා ලියලා දෙපාරක් සයින් කරලා දිනේ දාල කොලේ බැංකුවට දුන්නම හරි
    බැංකුවෙන් අහන්නෙ නැහැ මොකටද FD එක වහන්නෙ අරවා මේවා. එහෙම ඇහුවත් සල්ලි නොදී අරින්නෙ නැහැ
    හැබැයි FD එකේ ස්ලිප් එක නැත්තං දිවුරුම් ප්‍රකාශ එහෙම දීලා අමර කට්ටක් කන්න වෙනවා. ඒක ඉතිං බැංකුවෙ වැරැද්දක් නෙමෙයි කොලේ නැති කරගත්තානං

    හැම බැංකුවෙම මේක තමයි ප්‍රොසෙස් එක.
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,199
    11,999
    113
    අනිද්දා තමා ආය අලුත් වෙන්නෙ මේක ඇයින් කරගන්න එදාට යන්න ඔනෙ මම මේක කරලම නැ බන් මොනාද බන් ගිහින් ආහන්න ඔනෙ ලෙසියෙන් කරගන්න ක්‍රමයක් කියන්න FD ඇයින් කරගන්න
    උන් උඹව සර්ප්‍රයිස් කරනවා ඩබ් එච් ටී කපාගෙන
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,292
    6,916
    113
    උන් උඹව සර්ප්‍රයිස් කරනවා ඩබ් එච් ටී කපාගෙන
    ඒක දැනටම කපලා තියෙන්නෙ
    ක්ලෝස් කරන දවසෙ නෙමෙයි ඒක කපන්නෙ මම දන්න විදියට
     

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,137
    828
    113
    ඒක දැනටම කපලා තියෙන්නෙ
    ක්ලෝස් කරන දවසෙ නෙමෙයි ඒක කපන්නෙ මම දන්න විදියට
    මොකක් ගැනද එයා කියන්නෙ