BOC Management Trainee කෙනෙක් විදිහට ට්රේං වුන කෙනෙක් ඉන්නවද ?
Engineering Degree එකක් කරපු කෙනෙක්ට BANK එකකට SET වෙලා වැඩක් වෙයි ද?
Engineering Degree එකක් කරපු කෙනෙක්ට BANK එකකට SET වෙලා වැඩක් වෙයි ද?
engineering karala mokatada ban bank yanne?![]()
rassa nathi wunama yanawa bung
Boc nan penaganna hoda push ekak one mcho management trainee nan...okoma lokuge puthu tamai yanne ekek dennek local gannawa.....electrical engineering... no jobs ...honda jobs naa... hitata set wena jobak set wunema na
adee degree thibilth job nadda ban

hehe interview ekakta gihin balapanko hoda...hathara wate mba karayo![]()
ගිරව් තියරිය දාපු බුවාල තමා ගොඩක්ම අනාත, අනිත් උන් නම් රෝලක් ගහනවා මොනා හරි මම හිතන්නේ
adee degree thibilth job nadda ban
ගිරව් තියරිය දාපු බුවාල තමා ගොඩක්ම අනාත, අනිත් උන් නම් රෝලක් ගහනවා මොනා හරි මම හිතන්නේ
![]()
ගිරව් තියරිය දාපු බුවාල තමා ගොඩක්ම අනාත, අනිත් උන් නම් රෝලක් ගහනවා මොනා හරි මම හිතන්නේ
![]()
naha bung....contacts ....contacts thiyenne ona fresh graduate kenekta job ekak hoyaganna...nattam anatai
degree nethuwa podi dip ekak karala e field ekata podi kale idan work karpau un 30-35 witara wenakan goda mchn....mba wenakan work karannethuwa inna ayata karala ivarawela balankota jobs ne.....but age 30 wage weddi degree tiyena ayata managersla wenna puluwan podi exeperince walin but godak experience tiyena degree nethi ayata apply karanna beri wenawa....
Engineering Degree එකක් කරල Bank එක්කට යන්ඩ තොට පිස්සුද?
Bank එක්කට යන්නෙ අපරාදෙනෙ බන් ඉගනගත්ත දේත් අපරාදෙ අනික Bank ජොබ් එපා වෙනව
BOC internal un නම් මේ දවස් වල BOC Management Trainee ගන්නව ඒ අස්සෙ පුලුවන් නම් පැන ගනින් ලොකු support එකක් කාගෙන් හරි අරන්
රට වත් පලයන්කො ලන්කාවෙ ජොබ් නැත්තන්
mu eletric karala tiyenne dubai qatar jobs pirila...lankawe nan adui jobs...godak aya hitan inne bank wala fun eke innawa kiyala kita marala lassnata inna hinda weda karala balanna one katta...