BOC online statement

kukkubaba98

Well-known member
  • Feb 16, 2021
    2,870
    3,984
    113
    BOC online bank statements කොහොමද එන්නෙ මචන්. Letterhead එකත් එක්ක ලස්සනට එනවද. Branch එකේ බේසිකයා එක page එකකට 500 ගානේ ඉල්ලනවා නෙහ් statment දෙන්න
     
    • Like
    Reactions: TechnWeb and corp

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,104
    12,955
    113
    33
    ෆින්ලන්ඩ්
    BOC online bank statements කොහොමද එන්නෙ මචන්. Letterhead එකත් එක්ක ලස්සනට එනවද. Branch එකේ බේසිකයා එක page එකකට 500 ගානේ ඉල්ලනවා නෙහ් statment දෙන්න
    Bank eken ma ganna ona.
    SEAL eka natuwa smhara ewa piliganne nehe

    Borella eken gihin ganna. goduk unta free argena dila tibba borella branch.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,046
    8,306
    113
    උඹට මේ Official වැඩකට නෙමෙයි නම් ඕන EStatement ඉල්ලල තියාගනිං. අර ගෙදරට එන එකේම කොපි එකක් ඊමේල් එකට එන්නෙ. පිලිවෙලට. හැබැයි Official වැඩකට නම් සහතික කරල ගන්න වෙයි නේ
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    BOC online bank statements කොහොමද එන්නෙ මචන්. Letterhead එකත් එක්ක ලස්සනට එනවද. Branch එකේ බේසිකයා එක page එකකට 500 ගානේ ඉල්ලනවා නෙහ් statment දෙන්න
    officiel wedakata nam bank aken certified karaganna ona.
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    a4 koleka print karala denne kisima official penumak naha BOC eken 500 ta dena 2.50 statement eka , penneth naha scan karath hariyata. bank eken 500 ta dunna eke nank logo etc mukuth naha 100% pass book print wena letters walin thinne ,eke seal eka gahala sign karala denawa.
     
    Last edited:
    • Like
    Reactions: -333-

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,006
    12,538
    113
    BOC online bank statements කොහොමද එන්නෙ මචන්. Letterhead එකත් එක්ක ලස්සනට එනවද. Branch එකේ බේසිකයා එක page එකකට 500 ගානේ ඉල්ලනවා නෙහ් statment දෙන්න
    E-mail කරලා එවනවා Call කලාම bank එකට, free මට එව්වා එහෙම Excel එකක් එව්වේ මම ඕනේ තනට දෙන්න pdf කරන්න උණා.

    Online banking එකෙන් Download කරන්න පුළුවන් Letterhead එක තියෙනවා.
     
    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    Online Bank Register වෙලා තියෙනවනම්මා ස තුනකට සැරයක් එක්ක එනව. Letter Head එකත් එක්කම. Signature එක ඔනෙනම් තමා ගැටලුව. මම ගියසතියේ ගත්ත Statement එකකුයි $ Converter Letter එකකුත් එකක් රු.1600 ක් Account එකෙන් කපාගෙන තිබුන. :sorry: