BOC Password වෙනස් කරගන්නා ආකාරය
මහා ලොකු දෙයක් නෙවෙයි එත් ත්රෙඩ් 3ක් 4ක් තිබ්බ හින්දා දාන්නේ
1. ෆෝන් එකට ආපු මැසේජ් එක copy paste කරන්නේ නැතුව බලාගෙන ගහන්න මෙන්න මේ සයිට් එකේ https://online.boc.lk
( copy paste වැඩ කරන්නේ නෑ මම හිතන්නේ )
2. උන්ගේ කොන්දේසි ඇක්සෙප්ට් කරනවා කියල බටන් එක ක්ලික් කොරන්න
3. ඉලගට එන්නේ password එක වෙනස්බැං කරන්න page එක එකේ පලවෙනි Field එකේ බැංකුවෙන්කුවෙන් එවපු password එක ගහලා ඊලග Field එකේ අපිට කැමති password එකක් ගහන්න ඕන (At Least ඉලක්කමක් ඕන, ස්පෙෂල් සිම්බල් එකක් ඕන password එකට... ස්පෙෂල් සිම්බල් එක password එකේ අන්තිමට දැම්මම මට නම් හරි ගියේ නෑ..මම දැම්මේ ස්පෙෂල් සිම්බල් එක password එක මැදට )
4.ඊට පස්සේ ලබ්බේ ප්රශ්න 5ක් විතර අහනවා security questions විදිහට
5. ඒ ටික දීලා confirm කරාම බඩු හරි ..
ඇතුල වෙනස් මේ පාර .. තාම බලන ගමන්