BOC savings accounts තියන ගුපියො වරෙල්ල...

lilman

Well-known member
  • May 10, 2009
    41,082
    54,754
    113
    Colombo
    උඹලගෙ ගිය මාසෙ පොලිය ලැබිල තියන ගානම හේතුවක් නැතුව අඩු වෙලා තියනවද කියල බලල කියපල්ල .... :oo:

    මුල්ම පිටුවෙ තියන ගානයි,ඇතුලෙ තියන ගානයි බලල කියපල්ල....
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    awulak na e passbook eka nam penwanwa hariaya. habai acount eka thiynwata thiyna ekak . :rofl: unge app ehma awul nea
     
    • Like
    Reactions: lilman

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ඕව වැඩිය බලන්නෙ නෑ බන්.
    පොතේ තියෙන්නෙ පොඩි ගානයි.

    බලපු කෙනෙක් comment කරන්න

    බම්ප්
     
    • Like
    Reactions: lilman

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,176
    12,717
    113
    38
    ඔය බැංකුවේ පොලියක් ගෙවන්නේ නැහැ SMS වලට කියලා නම් මාස් පතා කපනවා.

    උබට පොලිය ඕනම් Pan Asia Bank එකෙන් ගනින් එකේ හොදට ගෙවනවා සල්ලි දාලා සල්ලි ගත්තත් ගෙවනවා Account එකේ තියෙන්න ඕනේම නැහැ
     
    • Like
    Reactions: lilman