උඹලගෙ ගිය මාසෙ පොලිය ලැබිල තියන ගානම හේතුවක් නැතුව අඩු වෙලා තියනවද කියල බලල කියපල්ල .... :oo: මුල්ම පිටුවෙ තියන ගානයි,ඇතුලෙ තියන ගානයි බලල කියපල්ල....