BOC Staff Assistant Vacancies 2016

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,145
    1
    13,020
    113
    Gotham City

    මෙන්න ලංකා බැංකුවෙ අභ්‍යාසලාබි මාණ්ඩලික සහකරුවන් සඳහා අයදුම් පත්‍ර කැඳවනවා. බැංකුවක ජොබක් කරන්න ආසාවෙන් ඉන්න කොල්ලෙක් කෙල්ලෙක් ඉන්නවානම් මෙ එළකිරියෙ හෝ එළකිරියෙ ඉන්න ඔයාලාගෙ සහොදර සහොදරියන් ,නැදෑයන්, යහළුවන් ඉන්නවානම් මෙන්න අවස්ථාව අයදුම් කරන්න .වෙනදා මේ පොස්ට් එකට ගත්තෙ වයස 24 ට අඩු උන්ව. දැන් මෙන්න වයස 28 කරලා .ඉතිං ජොබක් නැතුව ඉන්නවානම් බැංකුවක ජොබක් කිරිමෙ සිහිනෙන් පසු වෙන වයස 28 ට අඩු ඕනම කෙනෙක්ට මෙන්න අවස්ථාව.


    ප.ලි : මන් මෙම ආයතනයෙ හො වෙනත් කිසිම බැංකුවක වැඩ නොකරන සහ බැංකු ජොබ් සඳහා දැඩි අකමැත්තක් පලකරන්නෙකි. එහෙත් මෙමෙ දැනුවත් වීමෙන් එකෙක් හෝ ප්‍රයොජනයක් ගනිත්වා .


    Boc%2BBank.jpg
     
    • Like
    Reactions: Voltage