BOC - System Analyst Exam එක ගැන දන්න අයට, Exam කරපු අයට...

dimuit86

Active member
  • Jul 25, 2014
    523
    94
    28
    BOC - System Analyst Exam එක ගැන දන්න අයට, Exam කරපු අයට...

    මච්න් ලා....
    මට BOC - System Analyst Exam එකට letter එක ආවා...
    මට දැන ගන්න ඔනේ මේ දේවල්.




    1. Exam එකට මොන වගේ දේවල් ද එන්නේ ?
    2. Subject Paper එකේ වැඩිපුර බලා ගන්න ඕනේ මොන වගේ දේවල් ද ?


    මච්න්... දන්න අය පොඩ්ඩක් මේ විස්ථර ටික කියන්න...ඒක මට ලොකූ උදව්වක්...

    බොහොම පිං උබලට​