BOC to sampath සල්ලි යවන්න
මචන් පුළුවන් ක්රමයක් තියෙනවද
අපේ ගෙදරට ලගපත sampath bank එකක් නැ මම දැන් සම්පත් බැංකුවෙන් credit card එකක් ගන්න ඉන්නේ මම දැන් මට credit card bill එක ගෙවන්න ගොඩක් දුර යන්න වෙනවා
internet bankiing වලින්වත් පුලුවන් ද ?

Last edited: