A/L IT වලින් තියෙන Subjects මොනවද?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    A/L IT වලින් තියෙන Subjects මොනවද?

    මම BIT (UCSC) complete කරපු කෙනෙක්. හැබැයි A/L fail.
    ඒක මතක් වෙද්දී වෙලාවකට upset.
    ආදායමේ නම් ප්‍රශ්නයක් නෑ.
    මාසෙකට Around 100,000/= හොයනවා. (Programming - ODesk Projects)
    වෙලාවත් තියෙනවා ඕන තරම් (ගෙදර ඉදන් කරන නිසා).
    වයස 25ඉ

    මේ ලගදි IT කියල A/L main stream එකක් අවා නේද?
    A/L වලට කරන්ඩ පුළුවන් IT විතරක්ම තියෙන subject මොනවද?

    A/L වලට Bio + Physics + ICT කරන්ඩ පුලුවන්ද (mama chemistry විතරයි fail)?
    මට නිකන් s3 ක් ගන්ඩ ඕන. පාස් කියන්ඩ.

    Please Help
     
    Last edited:

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    O
    theevaderpart1.gif
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔයාට මොනවද ඔය ගැන දැනගන්න ඔනේ. පුලුවන් නම් ගණිත අංශයේ විශයන් ටිකත් එක්ක අයිටී කරන්න
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    Bio & Maths wala Chemistry or Physics wenuwata karanna pulwan ICT but Bio walin medical side yanna ba Maths walin engineering yanna ba anith courses walata yanna puluwan....ehema nathnam Thaakshna wishyak widiyata karanna puluwan eka nam me sare indala thamai patan ganne....:yes:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    BIT කරන්න S3 ඔනෙ නේද??උබ FIT කරලද BIT කලේ? :) ඔව් මචන් කරන්න පුලුවන් :yes: පුලුවන් නම් Maths,Physics,ICT කරන්න එතකොට හොද value එකක් තියෙනවා අනික Bio පාඩම් කරනවට වඩා Subjects 3 කරගන්න පහසු වෙයි Maths එක්ක..අනික උබ IT degree එකක් නේ කරල තියෙන්නේ.ඒ නිසා හොදට Maths use වෙලා ඇති නේ. :)
     
    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,319
    1,275
    113
    මේක මගේ අයිඩියා එක මචන්.
    තේරුමක් නැති වැඩක්, මොකද ඒලෙවල් කරන්නෙ ඩිග්‍රි එක ගන්න සුදුසුකමක් විදිහට,උබ ඒක නොකර ඩිග්‍රි එක ගත්ත වෙන විදිහකට.දැන් උබ දුක් වෙලා වැඩක් නෑ ඒලෙවල් ෆේල් උන එකට.උබ කොයි පාරෙන් හරි උබේ ඉලක්කයට ඇවිල්ල තියෙන්නෙ, වැදගත් වෙන්නෙ උබ දැනට ලබාගෙන තියෙන දේ නේද?. දැන් උබට කරන්න තියෙන හොදම වැඩේ තමා MSC එකක් කරන එක. උබට MSC එක ආවම කවුරුවත් අහන්නෙ නෑ ඩිග්‍රිය මොකද්ද කියල.ඒ කියන්නෙ ඒලෙවල් වලින් වැඩක්ම නෑ.25 කියන්නෙ උබ දැන් පටන් ගත්තොත් 28 විතර වෙනකොට MSC එකත් ඉවර කරන්න පුළුවන්.
     
    ඔව් එකත් අතකින් ඇත්ත මන් අර කතාව දැම්මේ අහලා තියෙන දේට පිළිතුරක් වශයෙන්. :) ඔව් දැන් degree එකක් කරලා තියෙන එකේ ආයි A/L කරන්න යන එක තේරුමක් නැති වැඩක්. :no::no:

    ඔය අදහස් තියෙන්නේ ටික කාලයක් විතරයි.පුදුමයි උබ degree එකකුත් කරලා තාම ඔය අදහසින් ඉන්න එක ගැන.අනික උබට සැහෙන කාලයක් යොදවන්න වෙයි නේ A/L වලට.දැන් මතකත් නැතුව ඇති නේ? ඒ කාලෙන් උබට MSc එකක් කරන්න පුළුවන්. :)

    හැබැයි කරන්නම ඕනේ නම් වැඩිය හොදයි Maths වලින් කරන එක. :)
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මේක මගේ අයිඩියා එක මචන්.
    තේරුමක් නැති වැඩක්, මොකද ඒලෙවල් කරන්නෙ ඩිග්‍රි එක ගන්න සුදුසුකමක් විදිහට,උබ ඒක නොකර ඩිග්‍රි එක ගත්ත වෙන විදිහකට.දැන් උබ දුක් වෙලා වැඩක් නෑ ඒලෙවල් ෆේල් උන එකට.උබ කොයි පාරෙන් හරි උබේ ඉලක්කයට ඇවිල්ල තියෙන්නෙ, වැදගත් වෙන්නෙ උබ දැනට ලබාගෙන තියෙන දේ නේද?. දැන් උබට කරන්න තියෙන හොදම වැඩේ තමා MSC එකක් කරන එක. උබට MSC එක ආවම කවුරුවත් අහන්නෙ නෑ ඩිග්‍රිය මොකද්ද කියල.ඒ කියන්නෙ ඒලෙවල් වලින් වැඩක්ම නෑ.25 කියන්නෙ උබ දැන් පටන් ගත්තොත් 28 විතර වෙනකොට MSC එකත් ඉවර කරන්න පුළුවන්.

    mamath me oya tika kiyanna haduwa witharai.:dull::dull::dull::dull::dull:
     
    ali wade

    Member
    Jan 4, 2014
    406
    17
    0
    ඔව් බන් ඩිග්‍රියෙ හැටියට ඕනතරම් ජොබ් තියෙනව බන්.
    අනික IT ඩිග්‍රියක්නෙ බන් ! ;)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේක මගේ අයිඩියා එක මචන්.
    තේරුමක් නැති වැඩක්, මොකද ඒලෙවල් කරන්නෙ ඩිග්‍රි එක ගන්න සුදුසුකමක් විදිහට,උබ ඒක නොකර ඩිග්‍රි එක ගත්ත වෙන විදිහකට.දැන් උබ දුක් වෙලා වැඩක් නෑ ඒලෙවල් ෆේල් උන එකට.උබ කොයි පාරෙන් හරි උබේ ඉලක්කයට ඇවිල්ල තියෙන්නෙ, වැදගත් වෙන්නෙ උබ දැනට ලබාගෙන තියෙන දේ නේද?. දැන් උබට කරන්න තියෙන හොදම වැඩේ තමා MSC එකක් කරන එක. උබට MSC එක ආවම කවුරුවත් අහන්නෙ නෑ ඩිග්‍රිය මොකද්ද කියල.ඒ කියන්නෙ ඒලෙවල් වලින් වැඩක්ම නෑ.25 කියන්නෙ උබ දැන් පටන් ගත්තොත් 28 විතර වෙනකොට MSC එකත් ඉවර කරන්න පුළුවන්.

    :yes:
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Combined Maths කරන්ඩ වෙලාවක් නෑ වගේ. මම papers බැලුව. වැඩේට ගොඩක් වෙලා යනවා වගේ.

    ART Stream:
    Social Science Subjects

    At least one subject from Social Science (Economics, Geography, History (Sri Lankan history and Indian history or European history or World history), Home Economics, Political Sciences, Logic and Scientific method, Accounting or Business Statistics, Agriculture or mathematics, One subject from Technological studies (Civil/Mechanical or Electrical/Electronic and information Technology or Food technology or Agro technology or Bio-Resource Technology), Communication and Mass media, Information and Communication Technology) you should select. This statement is not valid for those who are following two or three language subjects. If you wish you can select your all three subjects among this Social Science category.

    මේකේ මේ විදියට තොරගන්ඩ පුළුවන් නේද?
    mathematics + Electrical/Electronic and information Technology + Information and Communication Technology
    එහෙම බැරි නම් මෙහෙම?
    mathematics + Electrical/Electronic and information Technology + Communication and Mass media

    මේකේ තියෙන maths, combine maths වලට වඩා ගොඩක් ලේසි නේද?
    මට ලේසිම subject ටික තෝරලා දෙන්ඩකො. නිකන් pass වෙන්ඩ විතරයි ඕන.

    Thanks
     
    Last edited:

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ithin uba freelancing nan karanne aye a/l mokatada ban?

    දන් නැද්ද, මොකෙන් හරි කපන්නනේ ඉන්නේ හැමොමම. A/L fail කිව්වොත් මෝඩයෙක් කියල හිතන්නේ සමහරු.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    දන් නැද්ද, මොකෙන් හරි කපන්නනේ ඉන්නේ හැමොමම. A/L fail කිව්වොත් මෝඩයෙක් කියල හිතන්නේ සමහරු.

    anith aya kiyana ewa hitanna epa ban....it's your life.. you decide how you want to live...don't try to satisfy others who think they are correct..dan ubata 100000 hambenawane mehe mba 2ka tiyena untath 50k witara hambenne padiya....owa othanin ivara wenne ne bedala lamayek hambunattan p**yek kiyay,lamaya kalui nan tawa sudu wenna tibbane kiyay,lamai ekenek nan madi dennek hitiyanan hodai kiyay.....ubata a/l fail kiyala moday kiyana ayage life aragena balapan ubata wada antha widiyata un inne.....don't think about what others think about you,its your life at the end not theirs
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala

    anith aya kiyana ewa hitanna epa ban....it's your life.. you decide how you want to live...don't try to satisfy others who think they are correct..dan ubata 100000 hambenawane mehe mba 2ka tiyena untath 50k witara hambenne padiya....owa othanin ivara wenne ne bedala lamayek hambunattan p**yek kiyay,lamaya kalui nan tawa sudu wenna tibbane kiyay,lamai ekenek nan madi dennek hitiyanan hodai kiyay.....ubata a/l fail kiyala moday kiyana ayage life aragena balapan ubata wada antha widiyata un inne.....don't think about what others think about you,its your life at the end not theirs

    එකත් ඇත්ත තමයි. එත් මට මේ subject තුන කරලා A/L පාස් වෙන එක මහා ලොකු දේකුත් නෙමේ:
    mathematics + Electrical/Electronic and information Technology + Information and Communication Technology
    මට මේ තුන නිකන් ඉදන් උනත් (පොත් ටික හොයල ගෙනත් කියවල) ලිවහැකි BIT / A/L (Bio) / O/L කරපු knowledge එකෙන්.
    අනික මට උනත් A/L පාස් උනහම ඔක්කොම complete කියල වගේ හිතෙනවා. ගෙදරිනුත් මිට වඩා පිළිගනී. හොද අදයමකුත් තියෙන නිසා කිසි ප්‍රශ්නයක් නෑ.
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    ubata nikan pass wenna witharak nam,onama wishayan 3k karanna puluwan..
    habayi time table eke, eka welawata watena subject 2k toraganna epa,.....
    giyapara time table eka baluwama eka hoyaganna puluwan.
    art subject wala tikak padam karanna thiyanawa..uba maths karapu nisa kammali hiteida danne na...

    NIE.lk eken teacher mannual ganna puluwan..

    good luck:)