මචන් මන් campus ඉන්නේ.මහපොළ ගන්න කොට boc එකෙන් visa electron card එකකුත් ලැබුණා.මට දැන ගන්න ඕනි බන් ඒ card එකෙන් මට internet ගණුදෙණු කරන්න පුලුවන්ඳ කියල.(Ebay වගේ site වලින් බදු ගන්න වගේ )