.:.:BODIMAK ONA:.:.

himalaka

Member
Jan 24, 2007
1,995
180
0
Colombo
A/L කරන කොල්ලෙක්ට, නුගේගොඩ area එකෙන් බෝඩිමක් or කාමරයක්, කැම ඇතුව or නැතුව, Around Rs5000 විතර හොයල දෙන්න පුලුවන් ද?

Help එකක් දෙන්න...machanz