body අඩුකරගන්න පුළුවන් බෙහෙතක්.

Ravisuru

Member
Nov 25, 2010
130
2
0
Kurunegala
body අඩුකරගන්න පුළුවන් බෙහෙතක්.

කවුරුහරි දන්නවද ඉක්මනට body අඩුකරගන්න පුළුවන් බෙහෙතක්................
sure slim wedak nehe...
 

kj_rc

Member
May 10, 2006
52
0
0
Ikmanata bodya adu karaganna yanna epa ban. Hoda na. Anika uba short cut dala ikamanata adu kara gaththata eka maintain karanna bari wei. Ube regular diet eka aye patan gaththama hitiyata wada uba mahath wei...

Hodama wade gym bahina eka. Duwanawata wada bara ussana eka effective fat burn karanna. Ewunata duwana ekath hodai heart health ekata. Dawasak ara dawasak gym palayan. Gym yanne nathi dawas walata hodata payak withara duwapan.

Bath kana portion eka adu karala wyangena portion eka wadi karapan. Rae ta hambanak kannath epa. Godak rae wela kannath epa. Nida ganna paya 3, 4kata kalin kapan. Kapu gaman nida ganna epa.


Try ekak dala balapan, aniwa bodyta adu wei. anika adu wechcha eka maintain karannath puluwan wei.
 

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මචං රෑට කන එක ටිකක් පාලනය කරපන්.. තෙල් සහ පැනිරසත් එහෙමයි..
    ඒ අතරේ ටිකක් ව්‍යායාම පටන් ගනින්.. ප්‍රධාන වේල් වලට අමතරව කෑම ගන්න එපා..
    ඔහොම කරලා බලපන්.. අනිවා ප්‍රතිඵල තියෙනවා..
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    කවුරුහරි දන්නවද ඉක්මනට body අඩුකරගන්න පුළුවන් බෙහෙතක්................
    sure slim wedak nehe...

    machan sure slim mama use karana hadane eka wadak nadda umba use kala da?

    mama greentea biwwa kalayak habai agata mata sahaluwak danuna mata gas wadi una eka bila eka nisa nawathuwa
     

    ishan159

    Member
    Apr 5, 2011
    119
    3
    0
    කවුරුහරි දන්නවද ඉක්මනට body අඩුකරගන්න පුළුවන් බෙහෙතක්................
    sure slim wedak nehe...

    දවසට 3න් පාරක් අතේ පාරක් ගහලා නිදා ගනින්....
    :P
     

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    762
    113
    ..ජනේලේ ගාව....
    බයිසිකලයක් අරන් උදේට පෑය එකහමාරක් පෑදපන්,කදු පල්ලම් වල

    1237561164541803332johnny_automatic_riding_a_bike.svg.hi.png
     
    Last edited: