BODY එක හදාගන්න කැමති ගොඩක් අයට තියන ප්රශ්න ව
ඔන්න ඉතින් මේ අව්රුරුද්දෙ තවත් අලුත් වීඩියෝ එකක් අරන් ඔයාලව හම්බවෙන්න මම අවා. මේක අලුත් දෙයක්. ඔයාල ගොඩක් අයගේ ප්රශ්න වලට මම රිප්ලයි කරා ඒත් එන්න එන්නම කටිටීය වැඩිවෙනකොට එයාල එවන ප්ර්ශ්නත් වැඩී .ඉතින් මම හිතුව වීඩියෝ සෙට් එකක් හදන්න මේ BODY එක හදාගන්න කැමති ගොඩක් අයට තියන පොඩි පොඩි ප්රශ්න වලට
උත්තර දෙන්න . මම දන්න විදිහට හෙල්ප් එකක් දෙන්න. ඉතින් ඔයාලට තියන ප්රශ්න මේ වීදියෝ එකේ COMMENT එකක්විදිහට දාන්න. ඒවාට මන් ඊලග වීඩියෝ එකේ ඉදන් උත්තර දෙන්නම් ඔයාලට ජය වේවා!!!

Last edited: