BODY එක හදාගන්න කැමති ගොඩක් අයට තියන ප්‍රශ්න ව

wmmalith63

Member
Mar 17, 2013
268
96
0
Colombo
BODY එක හදාගන්න කැමති ගොඩක් අයට තියන ප්‍රශ්න ව

ඔන්න ඉතින් මේ අව්‍රුරුද්දෙ තවත් අලුත් වීඩියෝ එකක් අරන් ඔයාලව හම්බවෙන්න මම අවා. මේක අලුත් දෙයක්. ඔයාල ගොඩක් අයගේ ප්‍රශ්න වලට මම රිප්ලයි කරා ඒත් එන්න එන්නම කටිටීය වැඩිවෙනකොට එයාල එවන ප්‍ර්ශ්නත් වැඩී .ඉතින් මම හිතුව වීඩියෝ සෙට් එකක් හදන්න මේ BODY එක හදාගන්න කැමති ගොඩක් අයට තියන පොඩි පොඩි ප්‍රශ්න වලට
උත්තර දෙන්න . මම දන්න විදිහට හෙල්ප් එකක් දෙන්න. ඉතින් ඔයාලට තියන ප්‍රශ්න මේ වීදියෝ එකේ COMMENT එකක්විදිහට දාන්න​. ඒවාට මන් ඊලග වීඩියෝ එකේ ඉදන් උත්තර දෙන්නම් ඔයාලට ජය වේවා!!!
 
Last edited:

lahirumax0

Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    Thanks Machan Rep Added,

    Podi advice ekak dennada tharaha wenne nathnam. video eka present karana widiya wenas karanna. mama dakala thiyanawa youtube eka inna aluth aya godak ara chanukada kauda kiyana ekkana wagema katha karanawa e wagema expressions pennanna hadanawa. ehama namai sahalluwen thamange widiyata video eka present karanna. good luck bro!
     
    Last edited:

    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    Thanks Machan Rep Added,

    Podi advice ekak dennada tharaha wenne nathnam. video eka present karana widiya wenas karanna. mama dakala thiyanawa youtube eka inna aluth aya godak ara chanukada kauda kiyana ekkana wagema katha karanawa e wagema expressions pennanna hadanawa. ehama namai sahalluwen thamange widiyata video eka present karanna. good luck bro!

    :yes::yes::yes: