Body Build කරන අය කන කෑම බීම

T A R O

Well-known member
  • May 6, 2020
    237
    1,749
    93
    ~future~
    t.me
    මචන්ලා Body Build කරන අය විදියට ඔයාල උදේට දවල්ට රෑට කන කෑම බීම මොනවද?

    මොන ප්‍රමාණ වලින් ගන්නවද කියල විස්තරයක් දාගෙන යන්න පුලුවන් නම්.

    ඔයාගේ metabolism එක මොන වගේද? වේල් කියක් දැනට කනවද?

    තව පුලුවන් අයට තමන් දවසට cover කරන calories, fat, protein, carbs ප්‍රමාන ටිකත් දාගෙන යන්න :-)

    Thank you all.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,739
    23,415
    113
    උබට සල්ලි තියෙනවනෙ මචන්. Online coach කෙනෙක් එක්ක වැඩ කරන්න. ඒ ගමන් fitness & nutrition ගැන ඉගෙන ගන්න.
     
    • Like
    Reactions: T A R O and shenat

    Golden2015

    Well-known member
  • Mar 10, 2015
    319
    270
    63
    1626403471210.png
     
    • Like
    Reactions: T A R O

    T A R O

    Well-known member
  • May 6, 2020
    237
    1,749
    93
    ~future~
    t.me
    හොද coach කෙනක් හොයාගෙන meal plan එකක් ගන්න එක එක කෙනාගේ ඇගේ බර සහ body type එක අනුව මේක වෙනස් වෙනවා :yes:
    thank you machan. ow eka thamai karanna wenne dan.

    උබට සල්ලි තියෙනවනෙ මචන්. Online coach කෙනෙක් එක්ක වැඩ කරන්න. ඒ ගමන් fitness & nutrition ගැන ඉගෙන ගන්න.
    thank you machan. ow. ehema kipa denekwa contact kala. wade karaganna one.

    mage parana thread tikak athi hoyala ganin,

    matawath hoyaganna ba ewa
    thank you bro.

    https://elakiri.com/threads/gym-යමු-part-i.1805890/
    https://elakiri.com/threads/part-ii-gym-යමු.1814170/

    ඔයාගේ ගෝල් එකට මේ ත්‍රෙඩ් නුත් වැදගත් වෙයි මචන්..
    thank you bro.

    කොච්චර කෑවත් protein මදි නේද :rolleyes:

    ow. ehema ekak nam danata thiyenawa. man cook karagannawa machan meals. eth pattama busy wena dawas thiyenawa idala hitala. ethakota meal preparing kiyana eka amarui samara time waladi. ithin oya hethuwa nisai poddak meka balance karaganna whey ekakuth hewuwe. ekath OK dan.
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,349
    41,266
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මචන්ලා Body Build කරන අය විදියට ඔයාල උදේට දවල්ට රෑට කන කෑම බීම මොනවද?

    මොන ප්‍රමාණ වලින් ගන්නවද කියල විස්තරයක් දාගෙන යන්න පුලුවන් නම්.

    ඔයාගේ metabolism එක මොන වගේද? වේල් කියක් දැනට කනවද?

    තව පුලුවන් අයට තමන් දවසට cover කරන calories, fat, protein, carbs ප්‍රමාන ටිකත් දාගෙන යන්න :-)

    Thank you all.
    mas bittara kilo ganan kanna one ponnayo- creatine, whey, multi, vit c gahanna one ponnayo, water 1 gallon witara bonna one daily- jaya nowewa