මචන්ලා Body Build කරන අය විදියට ඔයාල උදේට දවල්ට රෑට කන කෑම බීම මොනවද?
මොන ප්‍රමාණ වලින් ගන්නවද කියල විස්තරයක් දාගෙන යන්න පුලුවන් නම්.
ඔයාගේ metabolism එක මොන වගේද? වේල් කියක් දැනට කනවද?
තව පුලුවන් අයට තමන් දවසට cover කරන calories, fat, protein, carbs ප්‍රමාන ටිකත් දාගෙන යන්න
Thank you all.