mage ega adu karanna wenawa5.9 ft 93kG thiyanawa yakow
uba apita dialog denne balanna ube photo ekak deepan balanna
![]()

මචං මට පොඩි ප්රශ්නයක් තියෙනවා.. මේකට අදාල නැති උනත් ජිම් වලට අදාලයි.. අපි ජිම් ගිහිල්ලා පාවිච්ච් කරන්නේ එකම බෙන්ච්, ඉතිං අපේ ඇඟේ අනිත් අයගේ දාඩිය ගෑවෙනවා.. අපි වෙනම ටවල් එකක් පාවිච්චි කරත් එහෙම වෙනවා, පහුගිය ටිකේ මගේ ඇඟේ තැන් දෙක තුනම පොඩි ගෙඩි වගේ ආවා.. කුරුලෑ වගේ, ඊට ලොකුයි, කවදාවත් එහෙම වෙලා නැහැ, මට ශුවර් දාඩිය වලින් කියලා, මචං මේකට කරන්න දෙයක් තියෙනවද මොනා හරි.. දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න..

mage ega adu karanna wenawa5.9 ft 93kG thiyanawa yakow
uba apita dialog denne balanna ube photo ekak deepan balanna
![]()