Body Donation

Dr.Rosheen

Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    මචන් Donation එකක් කරනවානම් කොහොමද කරන්න ඕනේ ?
    මැරුනට පස්සේ අවයව දන් දෙන්න

    අක්ෂිදාන එකේ ඔන්ලයින් රෙජිස්ටර් වෙන්න පුලුවන්. ලින්ක් එක පහලින් දාන්නම්. නිව් ඩෝනර් ගිහින් රෙජිස්ටර් වෙන්න. මේල් එකට එයි සහතිකේ. කැමති නම් ප්‍රින්ට් කරලා පේන තැනක තියන්න ගෙදර.

    http://htb.mobitel.lk/

    ඒ වගේම කැමතිනම් වෛද්‍ය විද්‍යාලයකට සිරුර දන්දෙන්නත් පුලුවන්. ඒකට පේපර් ඇඩ් දානවා නැත්තම් ෆැකල්ටියක එකක ඇනැටමි ඩිපාට්මන්ට් එකකිිිින් ඇහුවත් හරි. ඒකත් පිංකමක්. බිහිවන වෛද්‍යවරු තවත් රෝගින් සිය දහස් ගානක් සුවපත් කරනවානේ.
     
    hasanthav

    Junior member
  • Oct 22, 2015
    55
    25
    18

    මම register උනා .දැන් ටිකකාලයක් වෙනවා mail එකක් ආවෙ නැ
     
    1987amare

    Well-known member
  • Jun 5, 2016
    887
    263
    83
    gampaha
    Body Donation eka karanna kamati.eth e tiyana terms walata wada karana ekai amaru.api balen body eka denawa wage.
    eye donation eke nam inform karanna waitarai ona.eyala awilla wade karanawa.
    ape achchige api eye donate kala
     
    hasanthav

    Junior member
  • Oct 22, 2015
    55
    25
    18
    Body Donation eka karanna kamati.eth e tiyana terms walata wada karana ekai amaru.api balen body eka denawa wage.
    eye donation eke nam inform karanna waitarai ona.eyala awilla wade karanawa.
    ape achchige api eye donate kala
    මොනවද කරන්න කියල කියන්නේ ?