Body dysmorphic disorder HELP!

Calion

Well-known member
  • Nov 13, 2017
    697
    475
    63
    මචන් මට Body dysmorphic disorder කියන එක තියෙනවා..ගුගල් කරලා තමා නම හොයා ගත්තේ.දැන් අවුරුදු 2ක විතර ඉදන් තදින්ම තියෙනවා.මම බාහිර පෙනුම ගැන හරියට වද වෙනවා...ෆොටෝ ගන්න එහෙම හරි අකමැතියි මම.මානසික වදයක් බන් මේක මට මම මුනට ගහගෙනත් තියෙනවා...මේක පෙති නොබී හොද කර ගන්න ක්‍රමයක් නැත්ද?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,308
    2
    53,759
    113
    මහත වැඩි කේස් එකක් නම් Intermittent Fasting try කරන්න
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,671
    39,346
    113
    Homagama
    මචන් මට Body dysmorphic disorder කියන එක තියෙනවා..ගුගල් කරලා තමා නම හොයා ගත්තේ.දැන් අවුරුදු 2ක විතර ඉදන් තදින්ම තියෙනවා.මම බාහිර පෙනුම ගැන හරියට වද වෙනවා...ෆොටෝ ගන්න එහෙම හරි අකමැතියි මම.මානසික වදයක් බන් මේක මට මම මුනට ගහගෙනත් තියෙනවා...මේක පෙති නොබී හොද කර ගන්න ක්‍රමයක් නැත්ද?
    ⁣රුමි රුබන් ලගට යන්න. එපමණයි
     
    • Like
    Reactions: Any.key and Tom Cat

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,767
    66,290
    113
    menna rambo dan.dan kelin tibbath passe adai,beheth newe reality ekata face karapan

    31769338-8611285-image-m-43_1597052038334.jpg
     
    • Wow
    Reactions: ElaBaba

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,671
    39,346
    113
    Homagama
    mama mahatha nah bn...kathakuth naha....eth nahaya ehema pic ekaka dakkoth adai wage hithenawa..ita passe stress bn...


    e kawuda
    ------ Post added on Jan 15, 2022 at 3:59 PM
    මානසික රෝග වෛද්‍යවරයෙක්. රෑමි රුබන්. තලවතුගොඩ එනවා. ගිහින් බලන්න

    ඔයා මහතත් නැත්තම් තියන ප්‍රශ්නය හොද කරගන්න යන්න හොදම තැන තමා මම කිව්වේ. රූබන් බෙහෙත් මත දුවන්නේ නැ.
     

    Fake profile

    Well-known member
  • Dec 29, 2021
    600
    529
    93
    xx kiwwe marunada?suicide da?
    පිස්සුද බං? විහිලුවක් කරේ..
    ඌ හොදට ඉන්නවා... දැන් ඕවා ගැන හිතන්නේ නෑ.
    Prodep 20mg එකක් ගහලා ආතල් එකේ ඉදපන්.