Body kit repair help

Mr. Shan

Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    මචන්ලා..
    දැන් ටිකකට කලින් වාහනේ හරවන්න ගිහින් බොඩි කිට් එක ගැට්ටක වැදිල ඩැමේජ් උනා...මේක ෆයිබර් කරන්න පුලුවන්ද..? වත්තල ජාඇල අවට මේක හදාගන්න පුලුවන් තැනක් තියනවද..?කේයක් වගේ යයිද වැඩේට..?
    20180816_115953.jpg
    20180816_115953_zpskogb91gq.jpg
    [/URL][/IMG]
     
    Last edited: